"Hyung කෝ v jk ඇහුවෙ rmගෙන්" එයා කාමරෙ ඉන්නෙ එයාට පාඩුවෙ ඉන්න දෙන්න" එහෙම කියලා rmගියෙ ලී ගාවට...
"සෝවයි රැජිනියවයි හංගාන්න ඩොක්ටර් එයාලට එලියට එන්න දෙන්න එපා...මේ යුද්දෙ ඉවර වෙනකන්..."
"එත් ඔයාලා විතරක් කොහොමද එච්චර ලොකු සෙනාවක් එක්ක ගහා ගන්නෙ"
"එක එච්චර දෙයක් නෙමෙ අපි එලියට ගියාට පස්සෙ මාලිගාවෙ දොර වහාන්න"
"ඔයාලාට විතරක් යන්න දෙන්න බැ..මාත් එනවා" එහෙම කියලා ලී rm එක්ක යන්න ලැස්ති උනා..
"එපා ඩොක්ටර් ඇතුලෙන් ඉන්න.. ඔයාට මේ මිනිස්සු එක්ක හැප්පෙන්න බැ....තව දෙයක් vව එයාගෙ කාමරෙන් එලියට ගන්න එපා මන් කියනකන්..."
"එ එත් rm..." ලීට කියන්න හම්බුනෙ එච්චරයි..මාලිගාවෙ දොරත් ඇරගෙන කොල්ලො ටික එලියට ගියා...
............................................................."හා හා හා..මහා ලොකු විරයො ටික එලියට බැස්සා එහෙනන්..."ජූන් කිව්වෙ සම්චල් හිනාවක් එක්කයි...
කොල්ලො ටික ජූන් දිහා බලන් හිටියෙ හරිම සන්සුන්ව...
"කොහෙද කුමරියයි රැජිනියයි එයාගෙ මහාලොකු අයියායි" ජූන් ඇහුවෙ rmගෙන්
"එයාලාව මොකටද උබට" rm ඇහුවෙ හිනා වෙන ගමන්
"උබෙ ලොකුකම වැඩි යනවා ගිහින් මුන් ඔක්කොවම මරලා දාලා මගෙ ගාවට අර රැජිනියවයි එකිගෙ දුවවයි අයියාවයි එක්කන් වරෙන් පලයල්ලා....." කෑ ගහාලා ජූන් එයාගෙ සෙනාවටයි...ජූහානලටයි කිව්වා...
.............................................................කඩු සද්ද මහා හයියෙන් කෑ ගහාන සද්ද...මේ හැමදෙම මාලිගාව ඇතුලෙ ඉන්න ලීටත් සෝටත් ඇහුනාත් මොනවද වෙන්නෙ කියලා එයාලාට බලා ගන්න බැරි උනා..සෝත් රැජිනියත් ඉන්න විදිය දැකලා දැන් කොහොමත් ලීට එයාලාව තනියෙන් දාලා යන්න හිත දුන්නෙ නැ...
ඔය අතරෙ v අඩ අඩ කාමරෙ ඇතුලෙ හිටියෙ jkටවත් එයාගෙ සහොදරයො ටිකටවත් කිසිම කරදරයක් වෙන්න එපා කියලා හිතින් ප්‍රාර්තනා කරන ගමන්...
.............................................................ජූන්ගෙ සෙනාවෙන් බාගෙට බාගයක්ම දැන් මිය ගිහින් තිබ්බෙ...ජුහාන්ලත් සෙනාවෙන් 10ක් 15වක් වගෙ ඉතුරු වෙලා හිටියා....