*පෙරවදන *

700 62 7
                                    

ජේ:-
අපි දැන් මොකද කරන්නෙ රැජිනියට හොදටම අමාරුයි.....😓

වි:-
අනේ hyung අපෙ රැජිනිය මැරෙයිද..😭😭

ජේ:-
විකාර කියවන්න එපා v එහෙම මුකුත් වෙන්නෙ නැ..😠😠

ඩොක්ටර්:-
Rm...😟

Rm:-
ඔව් ඩොක්ටර් කියන්න..😧

ඩොක්ටර් :-
එක විසදුමක් තියෙනවා ....😶රැජිනියව සුව කරන්න පුලුවන් එ දෙයින්ම විතරයි😓

Rm:-
මොකක්ද ඩොක්ටර් එ...😓

ඩොක්ටර්:-

ඔයාලට මන්  කිව්වෙ නැති ලොකු රහාසක්  තියෙනවා...😖

Hamoma ekata:-
මොකක්ද රහාසක්......😱

රැජිනියව සුව කරන්න බැරි වෙයිද? මොකක්ද මේ රහාස..... මේ හැම දෙයකටම උත්තර දැන ගන්න හෙට සිට මාත් සමග එකතු වන්න කියලා මන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා😊
මේ මගෙ පලවෙනි කතාව මන් හිතනවා ඔයාලා මේ කතාවට කැමති වෙයි කියලා.....😁😍
මේ කතාවෙ දෙවෙනි පෙරවදන අද හවසට බලාපොරොත්තුව වන්න ❤️❤️❤️❤️

මම OVI😊

7 BOYS AND FATEFUL QUEEN SECRET DAUGHTER Where stories live. Discover now