ටින් ටින් ටින්....කවදාවත් නැතුව අද සෝ උදෙට නැගිටින්න එලාම් එක තියලා තිබ්බෙ...එයාගෙ සහොදරියක් වගෙ ඉන්න යේ හීගෙ තරගෙ බලන්න යන්න..වැඩි හොදටත් එක්ක එලාම් එකත් තියලාම නිදා ගත්තෙ සෝට යෙහීගෙ තරගෙ මග ඇරෙයි කියලා බයට...
"ඉක්මනට ලැස්ති වෙන්න ඕනෙ" වෙලාව බලපු සෝ කකුල බිමින් තියනකොටම....
"අම්මො මගෙ බඩ අයියෝ..." බඩත් අල්ලගෙන මාහා හයියෙන් කෑ ගහාගෙන නැගිට්ටෙ j hope....
සෝ බය වෙච්ච පාර එයාත් කෑ ගැහුවා...
"මොකක්ද මොකක්ද මෙතන වෙන්නෙ..." කොල්ලො ටික එක එක්ස් පැති වලින් දුවගෙන ඇවිත් සෝගෙනුයි j hopeගෙනුයි ඇහුවත් එයාලා කොල්ලො අහාපු කිසි දෙයක් ඇහුනෙ නැ දෙන්නාම කෑ ගහාන නිසා...
"දෙන්නාම කෑ ගහාන එක නවත්ත ගන්න......" rm හයියෙන් කෑ ගහාලා කිව්ව පාර දෙන්නම බය උනා...
"උදෙ පාන්දරම මහා හයියෙන් කෑ ගහාන්න තරම් මොකක්ද මෙතන උනේ" rm දෙන්නා දිහාම බලන ගමන් ඇහුවා
"මේකයි මේ කුමරිය..." j hope විස්තරෙ කියන්න හදනකොටම සෝ පැනලා ඉක්මනට විස්තරෙ කියන්න පටන් ගත්තා....
එලාම් එක ඔෆ් කරලා ඇදෙන් බැහැලා වෙච්ච හැම සිද්දියක්ම rmට කිව්වා...එ ටික අහාන් ඉදලා කොල්ලො ටික බඩ අල්ලගෙන් හොදටම හිනා වෙනවා..
මේ ඔයාලා ඔක නිසා නිකන් හොල්මනක් දැකලා වගෙ කෑ ගැහුව්වෙ...v හිනා වෙන ගමන් දෙන්නාගෙන්ම ඇහුවා...
J hopeට උන ලැජ්ජාවට කතා කර ගන්නවත් බැ... බිම බලාගෙනම හිටියා..
"මේ එක නෙමෙ ඔයා මොකද මගෙ කාමරෙ බිමට වෙලා නිදා ගත්තෙ අහ්හ්..." සෝ j jopeගෙ ඔලුවට තට්ටුවක් දාන ගමන් ඇහුවා..
j hope විතරක් නෙමෙ මාත් මෙතනයි හිටියෙ..."rm එ වෙලාවෙ උත්තර දුන්නා
"එත් ඔයා ඔයා අපි කෑ ගහාන වෙලාවෙනෙ කාමරෙට ආවේ..."
"ඔව් මන් උදෙන් නැගිට්ටා ඔයාගෙ ආරක්ශාවටයි අපි දෙන්නා ඔයාගෙ කාමරෙන් නිදා ගත්තෙ"
"අහ්හ් එහෙමද හරි හරි කමක් නැ..අද විතරයිනෙ මන් මේ මනුස්ස ලෝකෙ ඉන්නෙ ඉතින් අද මන් හැමෝගෙන්ම සමු ගන්න ඕනෙ විශෙශයෙන් මගෙ යාලුවගෙනුයි එයාගෙ පවුලෙ අයගෙනුයි..."