*8 වෙනි කොටස*

183 32 11
                                    

"එ එ.......jooheonලා නෙද එයාලා මොකක්ද මෙහෙ කරන්නෙ..😱"  jin පුදුමෙන් ඇසුත් ලොකු කර ගෙන කට්ටියගෙන් ඇහුවෙ jooheonලා ඉන්න දිහාම බලා ගෙන.....

"සද්ද කරන්න එපා එයාලා අපිව දකි අපි හැංගිලා බලන් ඉමු එයාලා මොකක්ද කරන්නෙ කියලා..." එහෙම කියලා rm කොල්ලො කට්ටියවත් එක්කන් ගහක් අස්සකට ගිහින් හැංගුනා...

👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

සෝ හෙට exam එක මට බයත් එක්ක..😓 මට එක පාස් වෙන්න පුලුවන් වෙයිද..යෙ හී සෝගෙන් ඇහුවෙ කෝපි කොප්පයක් බොන ගමන්....

"අයියො යේ හී ඔයාට පුලුවන් ඔයා තමයි මුලු ස්කුල් එකෙන්ම හොදට ඩාන්ස් කරන්න පුලුවන් දක්ශම කෙල්ල ඉතින් ඔයා අනිවාරෙන් පාස් වෙනවා....ඔක ගැන වැඩිය හිතන්න එපා එතකොට ඔයාට එක කරගන්න බැරි වෙයි ඔයා වෙනදට තරග වලට බය නැතුව යන්නෙ අන්න එ වගෙ මේ exam එකට බය නැතුව මූන දෙන්න..." කෝපි ශොප් එකෙ මේස ටික පිහිදාන ගමන් සෝ යෙ හීට කිව්වා....

"එත් සෝ එ තරග වලට ආවේ කොරියාවේ ස්කුල් වල ලමයි විතරනෙ.එත් මේ exam එකට වෙන රටවල් වල අයත් එනවා එකයි මට බය...."

"ඔයා පරදින්නෙ නැ යෙ හී ඔයා අනිවාරෙන් දිනනවා දිනලා ඔයාව ඇමරිකාවේ තරගෙට අනිවාරෙන් යන්න තෙරෙනවාමයි..දන්නවානෙ යෙ හී මන් දෙයක් කිව්වොත් එක හරි යනවානෙ අනිවාරෙන් ඔයා තරගෙට තෙරෙනවාමයි හෙට බය නැතුව ගිහින් exam එක කරන්න.."

"හරි සෝ...😘" එහෙම කියලා යෙ හී සෝට උදව් කරන්න ගත්තෙ ඉක්මනට වැඩ ටික ඉවර කරලා සෝව ගෙදර යවන්න ඕන නිසා...

👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

"අර එයාලා නගරෙ පැත්තට නෙද යන්නෙ..." jimin ඇහුවේ කට්ටියගෙන් ඇහුවේ jooheonලා යන දිහා බලාගෙනමයි...

"අපි එයාලා පස්සෙන් ගිහින් බලමු..මොකක්ද එයාලා කරන්නෙ කියලා.." එහෙම කියලා RM කොල්ලො කට්ටියයි ගියා JOOHEONලා පස්සෙන් හිමින් ගියා...

"සෝ දැන් හොදටම හවස් වෙලා කලුවර වැටෙන්න කලින් ඔයා ගෙදර ගියානන් හොදයි..." අහාස දිහා බලන ගමන් යෙ හී සෝට කිව්වා..

"හරි යෙ හී එහෙනන් මන් ගිහින් එන්නන්...exam එකට බය වෙන්න එපා හොදද ඔයා අනිවාරෙන් දිනනවා..😘"

"Thank you සෝ...😘 දැන් ඉක්මනට යන්න..😘"

"බායි යෙ හී"

"අම්මො අදනන් හරිම මහන්සි..කලුවර වෙන්නත් එනවා ඉක්මනට ගෙදර යන්න ඕනෙ.." වටපිට බලන ගමන් සෝ හිතුවා...

එත් එක පාරටම සෝට අමුතුම සද්දයක් ඇහුවා...

සෝට බය හිතුනෙ එද රැ වෙච්ච දෙ..

සද්දෙ ඇහුන පැත්ත දිහා බලන්නෙවත් නැතුව සෝ දුවන්න හදනකොටම...

කලු ඇද ගත්තු කට්ටියක් සෝගෙ ඉස්සරහාට පැන්නෙ සෝව වට කරගෙනමයි උන්ට බය උන සෝ කෑ ගහාගෙන බිම ඇදගෙන වැටුනෙ හොදටම බය වෙලයි......

කවුද සෝව බය කරන්න ආපු මේ කට්ටිය....

හවසට මට පුලුවන් උනොත් තව කොටසක් දාන්නන්..

මගෙ කතාව කියවන යාලුවො හැමොටම ආදරෙයි...😘

මම ovi😊




7 BOYS AND FATEFUL QUEEN SECRET DAUGHTER Where stories live. Discover now