සෝ කොල්ලො ටිකත් දාලා බස් එකෙන් බැහැපු ගමන් දිව්වෙ ස්කොලෙට.... ස්කොලෙ ගෙට් එකෙන් ඇතු උන ගමන් ලමායි අස්සෙන් යෙ හීව හොයාගෙන ගියෙ තරගෙට කලින් යෙහීගෙ හිත ටිකක් සංසුන්ව කරන්න කියලා...මොකද සෝ දැන් හොදා කාරවම දන්නවා යෙහී ගොඩාක් බයෙන් කලබලෙන් ඉන්නෙ කියලා...
බස් හොල්ට් එක ගාව ඉදන් කොල්ලො ටික පස්සෙන් ආවත් ගෙට් එක ගාවින් එයාලාව පරික්ශා කරන්න නවත්ත ගත්තා...එකෙන් කොල්ලො ටිකට සෝව මග ඇරුනා...
"දැන් හරි යන්න පුලුවන්..." කොල්ලො ටිකව පරික්ශා කරලා ඉවර වෙලා මුරකාරයා කිව්වා...
"මට එන කෙන්තියට මේ ඉන්න මිනිහාගෙ මුලු ඇගෙම ලේ ටික බොන්න පුලුවන්..." j hope කිව්වෙ කොල්ලො ටිකට ඇහෙන්න...
"හා හා පරිස්සමින්...ඔක ඔය මුරකාරයට ඇහුනොත් අපි ඉවරයි..කොල්ලනෙ හොදට අහා ගන්න අපි මේ ඉන්නෙ වැම්පයර් ලෝකයෙ නෙමෙ මනුස්ස ලෝකෙ එතකොට අපෙ මේ අදින විදිය කතා කරන විදිය අපෙ හැසිරිම මේ ඔක්කොම වෙනස් කර ගන්න ඕනෙ...අනිත් එක අපි අද රැ යනවා ඉට කලින් කරදරෙක වැටෙන්නෙ නැතුව පරිස්සමින් වැඩ කරන්න ඕනෙ...තව දෙයක් අපි මේ ටික වෙලාවට විතරක් කුමරියට සෝ කියලා කතා කරමු තෙරුනාද..." rm කොල්ලො ටිකට ලෝකු දෙශනාවක් දුන්නෙ ස්කොලෙ ඇතුලෙ ගහාක් අයිනකට එක්කන් ගිහින්...
"ඔව් තෙරුනා" කොල්ලො ටික එකටම උත්තර දුන්නා...
"සෝ සෝ" ඇත ඉදන්ම සෝ එනවා දැකලා යෙහී සෝ ගාවට දුවලා ගියා..
" අනෙ සෝ මට බයයි...මාව තෙරෙයි නෙද..මෙතන්ට ගොඩක් දක්ශ අය ඇවිත් ඉන්නවා...
"අනෙ මෝඩියෙ ඔහොම හිතනකොට ඔයා දක්ශ උනත් ඔයාට එක කර ගන්න බැ ඉට කලින් හිත සන්සුන් කර ගන්න ඔයාට පුලුවන් කියලා හිතා ගන්න...එතන්ට ගිහින් ඔයා ස්ටෙජ් එකට නැග්ගාම කවුරුත් ඔයා දිහා බලන් ඉන්නෙ නැ කියලා හිතාගෙන නටන්න...ඔයා ගොඩාක් ආස කරන දෙයක් ගැන හිතින් මාවාගෙන කලබලයක් නැතුව හිමිට නටන්න තෙරුනාද මගෙ මෝඩියෙ.."
සෝ හිනා වෙලා යෙ හීගෙ ඔලුවට තට්ටුවක් දාන ගමන් කිව්වා..."ම්ම් ඔව් සෝ තැන්ක් යු තැන්ක් යු සෝමච් සෝ ඔයා අද ආවෙ නැත්තන් මන් පිස්සියෙක් වගෙ හැසිරෙන්නෙ තැන්ක් යු සෝ.." ඇස් දෙකෙ කදුලුත් පුරොගෙන යෙ හී සෝව තදින් බදා ගත්තෙ සෝට හුස්සම ගන්නවත් බැරි වෙන්න....