Episode 25

1.2K 240 17
                                    

®Taehyung's pov®



"ජන්ග්කුකා යූනා මොකද කිව්වේ ?" මම ඇහුවේ බය වෙලා වගේ පැය ගාණක් ඉස්සරහ බලන් ඉන්න ජන්ග්කුකාගෙන් යූනාව හම්බවෙන්න ගිහින් ආව වෙලේ ඉදන් මේකා මොන ලොකේ ඉන්නවද මන්දා

"ජන්ග්කුකා යූනා මොකද කිව්වේ ?" මම ඇහුවේ බය වෙලා වගේ පැය ගාණක් ඉස්සරහ බලන් ඉන්න ජන්ග්කුකාගෙන් යූනාව හම්බවෙන්න ගිහින් ආව වෙලේ ඉදන් මේකා මොන ලොකේ ඉන්නවද මන්දා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හ..හ්‍යුන්ග් මේ මෙකයි " ජන්ග්කුකා කියන්න ගිය එක නවත්තලා ටිකක් කල්පනා කලා

"ඔව් ඉතින් කියනවාකෝ" මම බැරිම තැන ඇහුවේ ජන්ග්කුකා ආයේ අර විදියට ඉන්න නිසා

"අහ් නෑ හයුන්ග් මොකුත් නෑ" මිනිහා එහෙම කියලා ආයේ Dance patrice පටන් ගත්තා.. මොනාහරි වෙලා තියෙනවා..යූනා ගැහුවාවත්ද!?

"මේ ජන්ග්කුකා ඉයුන්හාට එදා කියපුවා මතකද?" මම ජන්ග්කුකා ලගට යන ගමන් ඇහුවේ ටිකක් අව්ස්සන්න හිතන් පාඩමක් උගන්නන්නත් එපැයි

" ඉයුන්හා ? මම? මොකක්ද" මිනිහා ආයේ අර කලින් වගේ මූණ හදන් ඇහුවේ දාඩියත් දාලා

"මතක නැත්තන් ඕන්නෑ ඒක" මම කිව්වෙ මාත් Dance patrice පටන් ගන්න ගමන්..මොකද මේකා කලෙත් ඕකනේ මට

"යාආආආ හයුන්ග් මම එයාට මොනාද කිව්වේ කියන්නකෝ මට මතක නැහැනෙ.." මගේ ඉස්සරහට ඇවිත් හිට ගන්න ගමන් ජන්ග්කුකා කෑගැහුවේ මගේ Plan එක වැඩ කියලා හිතට සතුටක් දැනෙද්දියි

" මේකයි ජන්ග්කුකා කියන්න කලින් අපි පොඩි Deal එකක් කරමුද?" මම ඇහුවේ මගේ Plan එක Start කරන ගමන්

"ඒ මොකක්ද හයුන්ග්?" ජන්ග්කුක් ඇහුවේ මම මොකාටද එන්නේ වගේ මූඩ් එකකින්..ජන්ග්කුකා මාව හොදට දන්නවානේ ඉතින්

" ඉයුන්හාට ඔයා කිව්ව දේවල් මම කියන්නේ ඔයා මට යූනා කිව්ව දේවල් කිව්වොත් විතරයි " මම කිව්වේ වතුර ටිකක් බොන්න බෝතලේ අතට අරන්

🚫THE LOST🚫 (Completed)Where stories live. Discover now