Episode 29

1.2K 240 35
                                    

®Eunha's pov®

"Yaa ඔයා අපිට දැන්ද කියන්නේ මෙහෙන් යනවා කියලා !!!???? යාආ නෝ පබෝයා" වින්ශා ඔන්නිට හොදටම තරහා ගිහින්!!

"මියන්...මේක හදිස්සියේ ගත්ත තීරණයක් අප්පාට අසනීප නිසා එහේ වැඩ බලාගන්න කෙනෙක් නැහැ ඒ නිසයි යන්නේ" මම හෙන බොරුවක් ගැහුවේ නැත්තන් ඔන්නිගෙන් බේරෙන්න වෙන්නේ නැති නිසා

"නූනා ඇත්තටම යන්නේ ඒ නිසාද?" කායි ඇහුවේ මාව අමාරුවේ දාන ගමන් එයා දන්නවානේ ඒත් මම එයාට කිව්වොත් මම වැඩිමල් කියලා බලන එකකුත් නැහැ හොදට අහගන්න වෙන්නේ.. මේ ඔන්නි & කායි දෙන්නම එකයි

" අහ් දේ....නැතුව වෙන හේතුවක් නෑ" මම ලාවට හිනා වෙලා කිව්වම ඔන්නි මාව හග් කලේ පරිස්සමට යන්න කියලයි කායිත් හග් එකක් දුන්නේ අනිවා එයාට ගිය ගමන් කෝල් කරන්න කියන ගමන් ඇත්තටම මෙහෙට ඇවිත් ටික කාලයක් උනාට ඒ දෙන්නාම මට ගොඩාක් වටින යාලුවෝ දෙන්නෙක් උනා..දාලා යන්නත් දුකයි ඒත් මේක නොකර බැහැනේ මම  එහෙම හිතන ගමන් එයාලට සමු දීලා අපාර්ට්මන්ට් එකට ආවා ඇවිත් බඩු අස් කරන්න පටන් ගත්තා...ගොඩක් බඩු මම ගෙනාවෙත් නැති නිසා ඉක්මනටම බඩු අස් කරගන්න පුලුවන් උනා... අස් කරලා ඉවර උන ගමන් එහෙම්ම ඇදට වැටුනේ අද දවසම ඇවිදලා මහන්සි නිසායි ඒ එක්කම ඇදේ එහා පැත්තේ මෙසේ උඩ තිබුන Photo එකට ඇහැ ගියෙ ඉබේමයි..මට ඒක දාන්න අමතක වෙලා
ඒ Photo එක ගත්තේ මගේ 18 වෙනි බර්ත්ඩේ එක දවසේ ජන්ග්කුකා එක්ක..එයා මාව Suprise  කරපු දවසේ...මන් තාමත් ඒ මතක වලට ගොඩාක් ආදරෙයි...හැමදාම ඒ මතකවලම විතරක් ඉන්න තිබුනා නම් කියලා හිතුනා...ඒකත් එහෙම්ම තුරුලු කරන් මම නින්දට වැටුනේ ඒ ලස්සන මතක මතක් කරන ගමන්


Time passes to >>>>>>>>>>

                    Next Day


®Kim taehyung pov®

යාආආආආආආ 5.15යි...... ආආආඅ ඉයුන්හාගේ flight එක 6.00ට කිව්වා නේද...ආහ් මට නම් බෑ මේක දිහා මෙහෙම බලන් ඉන්න ආආආආ මම මේක ගිහින් අර මෝඩ  පැටියට අස්සෝනවා....මම බෑග් එක අතටත් අරන් යන්න යද්දි මතක් උනේ ඉයුන්හාට උන පොරොන්දුව ' මුලින් පොරොන්දු වෙන්න මේක එයාට දෙන්නේ මම මෙහෙන් ගියාට පස්සේ කියලා ' මාත් ඉතින් පොරොන්දු උනානේ....ආහ් මට නම් පිස්සු හැදෙනවා දැන්.....ආආ ඔතොකේඒඒඒඒඒඒ

🚫THE LOST🚫 (Completed)Where stories live. Discover now