<No ones pov>
"අප්පා...අපිට කොයි වෙලේද අනේ ජිමින් සම්චුන්ව බලන්න පුලුවන් ? එයා දැන්ම එන්නේ නැද්ද?" යූරි එහෙම කියන ගමන් එතන තිබ්බ පොඩි පුටුවෙන් ඉද ගත්තේ එයාගේ චූටි අත් දෙකත් බැදන්
" යූරියා සම්චුන්ට අද ඉතින් ස්පෙශල් දවසක් නේ එයා redy වෙලා එයි ඒ ආවාම යමුකෝ එයාව බලන්න අරස්සෝ ? අනික අපි ආවා විතරනේ " ජන්ග්කුකා කිව්වේ යූරී ලගට නැමිලා යූරිගෙ ඔලුව අත ගාන ගමන්
"ජන්ග්කුකා මටත් ඒ පැත්තට යන්න ඕන අනේ කමක් නෑ අපි යමුකෝ ඔප්පාවයි ඔන්නිවයි බලලා එමු ම්හ්? ඉයුන්හාත් ජන්ග්කුකා ලගට ඇවිත් කිව්වේ යූරිටත් දෙවනි නොවී නිසා එයාට සිද්ද උනා දෙන්නවාම එක්කන් යන්න
.
.
.
.
."සම්චුන්..!!!"
ඇතුලට ගියපු ගමන් ජිමින්ව දැකපු යූරී ඉක්මනටම ජන්ග්කුකාගේ අත් දෙකෙන් බැහැලා ජිමින් ලගට ගිහින් කෙලින්ම පැන්නේ ජිමින්ගේ ඔඩොක්කුවට"ඔහ් උරි යූරි කොහොමද සම්චුන් අද ලස්සනයිද?" ජිමින් යූරිගෙන් ඇහුවේ යුරිවත් වඩාගන්න ගමන්
"දේ..සම්චුන් තමා අද ලස්සනම" යුරී එහෙම කියලා ජිමිනාගේ බෙල්ල බදගත්තා..