Episode 30

1.3K 223 23
                                    

Recorder ON >>

past story continue

" අජොස්සි ටිකක් ඉක්මනට යමුද " මම Taxi Driver ට කිව්වම එයාත් ටිකක් වේගෙන් ගියා...යනකම්ම මම හිටියේ පිස්සුවෙන් වගේ..කොහොමද ඇක්සිඩන්ට් උනේ? මම නිසාද එහෙම උනේ?? ටිකකින් ටැක්සි එක හොස්පිටල් එක ඉස්සරහ නවත්තපු ගමන් මම ඉක්මනටම Receptionist ගෙන් අහන් ජන්ග්කුක්ගේ room එකට දිව්වේ එයාට මොකුත් වෙන්න නම් එපා කියලා දහස් වාරයක් දෙවියන්ගෙන් ඉල්ලන ගමන්....මම යද්දිත් එතන හිටියේ ජිමින් ඔප්පායි ටේ ඔප්පායි විතරයි..මම ජන්ග්කුකාගේ රූම් එක ලගට යන්න ගියත් ජිමින් ඔප්පා මාව නැවැත්තුවා..

" යාහ් ඔයා කොහෙ යනවා කියලාද හිතන් ඉන්නේ? ජන්ග්කුක් මැරිලද බලන්නද ආවේ? කයා ( get lost ) " ජිමින් ඔප්පා එහෙම කියලා මාව පිටිපස්සට තල්ලු කලා..එයා එහෙම කිව්වම ඇත්තටම මට දැනුනේ මන් ගැනම කලකිරීමක්..මම එහෙම්ම සද්ද නැතුව හිටියා..

"යා ජිමිනා එයාට එකපාරක් ජන්ග්කුකාව බලන්න දෙන්න එයා එන්න ඇත්තේ එයාව බලන්නනේ " ටේහයුන්ග් ඔප්පා එහෙම කිව්වේ ජිමින් ඔප්පාව අතකින් පිටිපස්සට අදින ගමන්...ජිමින් ඔප්පා හිටියේ මාව පුච්චලා දාන්න තරම් තරහින් කියලා එයාගේ මූණෙන් පේනවා

ජිමින් ඔප්පා හිටියේ මාව පුච්චලා දාන්න තරම් තරහින් කියලා එයාගේ මූණෙන් පේනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"මොනාද ටේ කියන්නේ? මේ කෙල්ල නිසා නේද අර මෝඩයාට මෙහෙම උනේ...මෝඩයෙක් වගේ මේ කෙල්ල ගැනම හිත හිත හිටපු නිසායි එයාව ඇක්සිඩන්ට් උනේ!!! අහනවා එයාට මොනාහරි උනොත් මම ඔයාව නම් අතාරින්නෑ ඒක මතක තියාගන්නවා" ජිමින් ඔප්පා ටේ ඔප්පාගේ අත ගසලා දාලා මගේ දිහාට ඇවිත් කිව්වම මම බයටම තවත් පස්සට ගියා..

"ඔප්පා එකම එක පාරක් මට...එක පාරක් එයාව බලන්න දෙන්න..මම..." මට එච්චරයි කියන්න හම්බුනේ ඩොක්ටර් එලියට ආවා..ඒ නිසා ජිමින් ඔප්පා ඒ පැත්තට ගියා

🚫THE LOST🚫 (Completed)Where stories live. Discover now