Episode 04

1.7K 334 43
                                    

® Vin sha's pov ®

Holiday නිසා නිදහසේ ගෙදර ඉදන් හොද මූවි 2 ,3එකක් බැලුවත් යේන් නැති නිසා හරිම කම්මැලි..හිටියානම් එයාගේ අර කොල්ලෝ ගැනවත් කියවන එක හරි තියේ පාලුව මැකෙන්න..එයාට හොලිඩේත් වැඩනේ ඉතින්..මට ගෙදර තනියම ඉදලා එපා වෙලා කොහෙද මාව කොහෙවත් එක්කන් යන්න කව්රුත් ඉන්න එකක් යැ...
දැන් නම් නිදිත්මතයි වෙලාව 8.00යි ඒත් යේන් එයිද දන්නෑ කිය කිය හිත හිතා ඉද්දිම වගේ call එක්ක ආවත් මං හිතුවේ ඒ යේන් කියලා ඒත් මේ ඉයූන්හානේ..මොකද හදිස්සියේ ..

"Yebosayo"

"**********"

"දේ..මං ඉයුන්හගේ ඔන්නි වගේ තමා ඒත් ඔයා කව්ද ? කොහොමද එයාගේ phone එක ඔයා ලග තියෙන්නේ?"

"************"

"මෝව්යෙයෝ? නෝ ඔදියෝ?"

"**********"

"අහ්හ් මං එන්නම් තෑන්ක්ස් call කරලා කිව්වට"

" ********** "

මං ඉක්මනටම ලෑස්තිඋනේ අර බෝයී කියපු තැනට යන්න හිතන්..මේ කෙල්ලට පිස්සුද තනියෙන් ඔයවගේ තැනක ඉදන් බොන්න..
.
.
.
.
.
.
.
.
කොහ්ද ඉන්නේ..මං වටේ බල බලා ආවේ කොහෙද මෙයා කියලා
හපොයි! මේ මොකද.. එයා කව්ද මන්දා කොල්ලෙක්ගේ ඇගේ නැගලා..මං හිතන්නේ අර කතා කරපු කෙනා වෙන්නැති එයත් බෝම අමාරුවෙන් ඉන්නේ කියලා මූනෙන්ම තේරුනා.. "ඒයි එයී ඉයුන්හාආආ ඔය කොල්ලගේ ඇගෙන් බහින්න..යා මොකද ඔය.." මං ඉක්මනටම ගිහින් ඉයුන්හාව කොල්ලගේ ඇගෙන් බැස්සුවේ තව මොනාවත් කරන්න කලින්

"සමාවෙන්න උන කරදර වලට, ඒ වගේම thanks මං එනකම් එයා ගැන බැලුවට"

මං එයාට ආචාර කරලා ඉයුන්හවත් ඇදන් එලියට ආවේ taxi එකක් හොයා ගන්න
 මං taxi එකක් හොය හොයා ඉන්න අතරේ මෙන්න එකපාරට මේ පිස්සු හෝන්තුව අඩන්න ගත්තා..
"ඇයි හැමදාම මටම මෙහෙම වෙන්නෙ.."
එයා ඒක කිව්වේ පාරේ අයිනේ බිම ඉදගන්න ගමන් අත් දෙකෙන්ම ඔලුවත් බදන්..
මං බය උනේ මේ මොකද එකපාරටම උනේ කියලා..
"යා ඉයුන් මොකද මේ..නැගිටින්න..මිනිස්සු බලන් ඉන්නවා..යාආආ"
මං කිව්වේ එයාව නැගිට්ටෝන ගමන්

🚫THE LOST🚫 (Completed)Where stories live. Discover now