®Eunha's pov®
උදේම අද මන් වෙනදාටත් කලින්ම නැගිටලා ලෑස්ති වෙන්න පටන් ගත්තා...
කලු tight skirt එකට අත් දිග සුදු කපු වගේ රෙද්දකින් මහලා තිබුන shirt එක ඇදලා කණ්නාඩිය ඉස්සහට ගියේ අව්ලක් නෑනේද බලන්න අව්ලක් නෑ...
යෙප්පුදා මට මංම කියාගත්තා...ඒත් මට එකපාරටම මතක් උනේ
එදා ජිමින් ශී කියපු දේ"ඔයාට ආයේ රැවටෙන්න තරම් මම මෝඩයෙක් නෙවේ..අනික ආයෙත් ජන්ග්කුකා ඉස්සරහට එන්න හිතන්නවත් එපා..ආවත් එයාට ලං වෙන්න උත්සහ කරන්නත් එපා එහෙම උනොත් මං ඔයාට කරන්දේ ඔයාට හිතා ගන්න බැරි වේවි"
මට ඒ එක්කම බැලුනේ මගෙ මාලේ දිහා ඒක දුන්නේ ජන්ග්කුකානේ
"ඔයාට පාලුවක් දැනුනම නැත්තන් දුක හිතුනම ඔයාට් පුලුවන් මේ ඩොල්ෆින්ලා දෙන්න එක්ක කතා කරන්න..අනික ඔයා මේක දාගෙන ඉන්නකම්ම කිසි දේකට බය නොවී ඉන්න අරස්සෝ..මොකද මන් ඔයාත් එක්ක ඉන්නවා කියලා එතෝට ඔයාට දැනේවි "
.
.
.
.
.
.
.ඒක මතක් උන නිසා ආයේ චූටියට හිනාවක් ගියත් හිතේ බය නම් එහෙම්මමයි Bighit එකට අපිට කෙලින්ම එන්න කිව්ව නිසා ඉක්මනටම මං බස් හෝල්ට් එකට ගියේ බස් එකක් ගන්න හිතන්..
අද නම් කිසි කලබයක් නෑ හිමින් නිස්කලංකව පාර තියෙනවා කලබල එකම දේ උනේ මගෙ හිත මාව එයාල එලවලා දැම්මොත් මං මොකද කරන්නේ කිසිම අදහසක් තිබුනෙත් නෑ....
මං හිමීට බස් එක හොල්ට් එකේ නතර කලාට පස්සේ බැස්සේ කිසිම අව්ලක් නම් වෙන්න එපා කියලා හිතන ගමන්..බිග් හිට් එකට මෙතන ඉදන් පයින් යන දුර නිසාත් තව වෙලා තියෙන නිසාත් මන් හිමින් හිමින් ඉස්සරහට ගියා..පාර පයින්න තිබුන නිසා colour light එක ලග ටිකක් වෙලා ඉදලා වාහන නවත්තපු ගමන් ඉක්මනටම පාර පැන ගත්තා ඒත් එක්කම කව්ද මන්දා මගෙ ඇගෙත් හැප්පිගෙන හෙන කලබලේකින් මාවත් පාස් කරන් ගියා..
එයා ගියෙත් බිග් හිට් එකටමයි මන් බයින්න කියලා කට ගත්තත් දැක්කේ බිම වැටිලා තිබුන පර්ස් එකක් ඒත් මේක අර ගිය කෙනාගෙද ? මට මොකද කාගේ උනත් කියලා යන්න ඉස්සරහට අඩිය තිබ්බත් එහෙම නොදැක්කා වගේ යන එක හරි නැති නිසා ආපහු ගන්නයි ගියේ..
එත් මට සොරි කිව්වෙවත් නෑ ඉතින් මන් මොකටද උදව් කරන්නේ අහ්..මන් ආයෙත් අඩි දෙක තුනක් ඉස්සරහට ගියා
ඒත් ඒක කව්රු හරි හොරකන් කලොත් ?
ආආ ඉතින් මට මොකටද ඒක? පිස්සුනේ මටත්...
එයාට වැදගත් දේවල් ඔක්කෝම ඕකේ වෙන්නැති නේ තින්නේ..
අනික යන්නත් ඇත්තේ හදිස්සියේ වැඩකටනේ ඉතින්..ආහ් අන්තිමේ මන් ඒක ගත්තා කව්ද මේ නමක් ගමක්වත් ඇතිද? අහ් මේ තීන්නේ id එක