®Kai's pov®මම Practice ඉවර වෙච්ච ගමන් ගියේ ඉයුන්හා නූනාව බලන්න...කතා කරන්නත් බැරි උනානේ...අඩුම තරමේ එයාගේ නම්බර් එකවත් හොයා ගන්න බැරි උනා...මම Earphones එකත් ගහන් සින්දුවක් ප්ලේ කරලා ඉයුන්හා නූනා ඉන්න තැනට යන්න ආවේ
I can't write one song thats not
About you..
I cant drink without thinking about you..
Is it too late to tell
You that everything means nothing
If I cant have you...
(Shawn Mendes - if i can't have you)මම ඒ සින්දුවට මාර ආසයි මම නූනා ගැන හිත හිතම ඒ සින්දුව මුමුන මුමුන ගියේ මාර සතුටකින්..ඒ සතුට වැඩි උනේ නූනාව දැකපු නිසායි...
හැබැයි ඒක වැඩි වෙලාවක් තිබුනේ නෑ...නූනා එකපාරට ඔලුව අල්ලගත්තා එයාට අසනීපයක්ද??? ඒ එක්කම මම දැක්කේ සිහි නැතිවෙලා බිමට වැටෙන්න යන නූනාව.."නූනා!!"
මම ඉක්මනටම ගිහින් නූනාව අල්ලගත්තා...එයාට ඒ වෙද්දිත් සිහිය නැහැ...ඇයි එකපාරට මෙහෙම උනේ...එයාට සනීප නැද්ද
"නූනා!! නූනා!! නූනා නෝ ක්වෙන්චනා??"
මම කොච්චර කතා කලත් එයාට සිහිය ආවේ නැහැ ඒ නිසා මම මගේ අත් දෙකට නූනාව ගත්තේ ඉක්මනටම අපේ මෙඩිසින් රූම් එකට අරන් යන්නයි...නර්ස් චෙක් කලත් මම ඉක්මනටම Doctor කෙනෙක්ට කෝල් කලේ තිබ්බ බයටමයි...ඩොක්ටර් ආවට පස්සේ...ඩොක්ටර් චෙක් කරනකම් මම එලියට වෙලා හිටියා
ඇයි එයාට එහෙම උනේ...මට ඉක්මනටම දැන ගන්න ඕනි උනා"ඩොක්ටර් කොහොමද නූනාට? එයා ඇයි එහෙම Faint උනේ එකපාරට ?" මම ඩොක්ටර් එලියට ආපු ගමන් ඇහුවේ මම දැක්කා ඩොක්ටර් නූනාට සෙයිලයින් දෙනවා...
"අහ් මෙකයි කායිශී...,
Patient ගොඩාක් දුර්වලයි...එයාගේ ඇගේ ලේත් අඩුයි...හරිම දුර්වලයි...Faint වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි.
කායි ශී බය වෙන්න එපා එයාට මම බෙහෙත් දුන්නා වගේම එයාට සේලයින්නුත් දුන්නා හැබැයි ටිකක් රෙස්ට් කරන්න දෙන්න වෙයි"
ඩොක්ටර් කිව්වේ මගෙ උරහිසට අතක් තියන ගමන්...'දුර්වලයි!?' ඒ මොකද? එයා ලොකු ප්‍රශ්නෙක ඉන්නේ කියලානම් දන්නවා ඒත්...මොනා උනත් එයාට ඉක්මනටම හොද උනොත් හොදයි...මම එයාව හොදට බලා ගන්න ඔනී...