Trip එක😍

125 28 7
                                    

'Unnie මොකෝ නිකං අවුලෙන් වගෙ...'

'නෑ yuna දැං සතියකට අපි ගියොත් jb මෙහෙ තනියමනෙ...'

'ඉතිං...'

'ඉතිං කියන්නෙ...ඔයා හිතනවද එයාව මෙහෙ දාලා ගියොත් අවුලක් නැතුව ඉදී කියලා...එදා අයිස්ක්‍රීම් ශොප් එක ගාවදි උන දේ අමතක ද...එයා ටිකෙන් ටික සනීප වේගෙන එද්දි ආයෙ මුල් තත්ත්වෙට ගන්න මට ඕන්නෑ'.

'Unnie...මට idea එකක් තියෙ'.

'ඒ මොකක්ද...'

'අපි jb oppa වත් එක්කන් යමු'.

'Jb ව ඒත් කොහොමද මේක yugyeom ගෙ පවුලෙ අය යන ගමනක්'.

'හරි ලේසිනෙ unnie....yugyeom ගෙ මතකෙ නැති වෙලා තියෙන්නෙ...ඉතිං එයා දන්නෑ එයාගෙ යාලුවොන්ව...ඉතිං අපි කියමු jb oppa එයාගෙ යාලුවෙක් කියලා...හරි සරලයිනෙ'.

'Yuna...ඒක නම් මරු idea එක'.

'තමුසෙ වගෙ මැටි unnie ක්ට මං වගෙ මොළකාර සහෝදරියක් ඉන්නම ඕන ඉතිං'.

'කනාවට එකක් හරි ගියා කියලා උඩ පනින්ඩෙපා හරිද....කොහොමත් වැඩිමල මං'.

'වයසින් වැඩි උනාට මොළෙන් නම් අඩුයි නේහ්'.

'මොකක්ද තමුසෙ කිව්වෙ?'. මං එහෙම කියලා yuna ට ගහන්න යද්දි එයා නැඟිටල ගියා.

අනිද්දා යන්න ඕන නිසා මං jb ට call එකක් අරං විස්තරෙ ඔක්කොම කිව්වා එයා හොඳටම තේරුම් ගත්තා හැසිරෙන්න ඕන විදිහ..

ගමන යන දවසෙ උදෙන්ම අපි ගියා yugyeom ලගෙ ගෙදරට...එතකොට ඒගොල්ලන්ගෙ අම්මලා ගිහින්...අපි ටිකක් පහුවෙලා යන්නෙ මොකද අපිට මේක trip එකක් වගෙ නිසා...

'Y/N noona,yuna ඕගොල්ලො ආවද?'.yugyeom අපි ඉස්සරහට එද්දිම jb

'අඩෝ කොල්ලා කොහොමද ඉතිං දැං අපිව මතක නෑනෙ ඉතිං කමක් නෑ...බං උඹට උන accident එකට නම් මටත් upset bro...උඹ එක්ක අපි කෙලපු ආතල් නේ'.කියලා බොරු ටිකක් හලාගෙන yugyeom ගෙ කරට අත දාගත්තා..

Yugyeom බය වෙලා වගෙ බලං ඉන්නව...මටයි yuna ටයි හිනා යන්නත් එනවා...ඒ තරම් තාත්ත්වික රංගනේක jb ඉන්නෙ...හරියට කලක පටන් හොඳම යාලුවො වගේ...

'ඔහොම බය වෙලා ඉන්නෙපා මචං...ෂික්...අපි ඉස්සර මේ එක කෑම එක කාපු උන් නෙ බං යමු යමු...ඔහොම භූතයෙක් වගෙ ඉඳලා බෑ'.එහෙම කියලා අපිටත් කළින් yugyeom ව තල්ලු කරං ගියේ jb..

Eternity 💕[Completed]Where stories live. Discover now