ගොඩක් රෑ වෙලා උනත් yuna තනියම ඉන්න නිසා yugyeom ට එන්න හිතුනා....ඉතිං hospital එකට ආව ගමං yugyeom ගියෙ Y/N ගෙ කාමරෙට
සමහරවිට නිදිත් ඇති...yugyeom එහෙම හිත හිත කාමරෙට ගියා...
ඒත් කාමරෙට යද්දි Y/N නම් ඇඳේ හිටියෙ නෑ..
ආහ් noona කොහෙ ගිහින්ද washroom වත් ගිහින්ද..
'Y/N noona Y/N noona...' yugyeom කතා කරත් Y/N ගෙන් ප්‍රතිචාරයක් නෑ...yugyeom washroom එක ගාවට ගිහින් දොරටත් තට්ටු කලා...ඒත් පිලිතුරක් නැති නිසා yugyeom washroom එකෙ දොර ඇරලා බැලුවා....ඒත් Y/N එතනත් නෑ..
කොහෙ ගියාද මේ Y/N noona....එහෙම හිත හිත ජනේලෙ ගාවට ගියපු yugyeom දැක්කා පහළ කවුරුහරි මනුස්සයෙක් කෙනෙක්ව උස්සගෙන යනව වාහනයක් ගාවට...අඩ අඳුරක් තිබ්බ නිසා හරියටම පේන්නෑ...ඒත් yugyeom තවත් හොඳට බලද්දී දැක්කෙ...ඒ හිටියෙ Y/N...එයාට සිහිය නෑ කියලා yugyeom දැක්කා..
'Noona noona.....' yugyeom කලබලෙන්ම පහළට දිව්වා....ඒත් yugyeom පහලට දුවද්දි Y/N ව පැහැරගත්ත මනුස්සය ඒ වාහනෙත් අරං වේගෙං ඉස්සරහට ඇදෙනවා දැක්කා...yugyeom පුලුවන් ඉක්මණට car park එකෙ තිබ්බ එයාගෙ car එකට නැගලා අර වාහනෙ පස්සෙ යන්න ගත්තා..කොච්චර speed කරත් ඒ වාහනෙ yugyeom ගෙ වාහනේට වඩා තරමක් දුරින් තිබ්බෙ...ඒ වාහනෙ seoul වලින් පිටටයි ගියෙ...ජනාකීර්ණත්වය එන්න එන්න අඩු පැත්තකට ගියෙ....yugyeom ගෙ වාහනෙයි ඒ වාහනෙයි අතර තාමත් සැලකිය යුතු දුරක් තියෙනවා....
Noona මං ඔයාව බේරගන්නවා...yugyeom තමාටම කියාගත්තා..
Y/N ව අරං ආපු වාහනෙ වේගෙං ඉස්සරහට ඇදීගෙන ගියා...ඒ වාහනෙ ආවෙ තරමක් උස බෑවුමක් උඩට....එතනින් එහා තිබුනෙ ප්රපාතයක්....වාහනෙ එලවං ආපු මනුස්සය උපරිම ස්පීඩ් එකෙං වාහනේ දාලා එළියට පැන්නා...
මට නින්ද ගිහින් යන්තම් ඇස් ඇරෙද්දි මං ඉන්නෙ වාහනේක කියලා තේරුනා...ඒත් ඒකෙ වේගෙ වැඩී වගෙ දැනුනා...කොහොමහරි ටිකක් වෙලා යනකම් හොඳ සිහියක් නොතිබුනු මට සිහිය ආවමයි තේරුනෙ මං ඉන්න වාහනෙ පදින්න කවුරුත් නෑ...මගෙ අත් දෙකයි කකුල් දෙකයිත් ගැට ගහලා....අනෙ මේ වාහනේ වේගෙං යනවනෙ...ඉස්සරහ ප්රපාතයක් කවුද මාව මෙහෙට ගෙනාවෙ..අනෙ මාව අර හෙලෙං පෙරලුනොත් මර මැරෙයි...ඒ දැනුනු බයටම මට...
ŞİMDİ OKUDUĞUN
Eternity 💕[Completed]
Hayran Kurguසැබෑ ආදරෙ කවදාවත් නැති වෙන්නෑ ඒක එක්වීමක් උනත් වෙන්වීමක් උනත්...ඒ වගේම ආදරේට කරන්න බැරි දේකුත් නෑ...ආදරෙ උතුම් පරිත්‍යාගයක්💕 මගෙ first whattpad ff එක...මේකෙ main role got7 jb yugyeom වගේම itzy yuna...ඒ වගේම Y/N type යන කතාවක්... කියෝලා බලන්නකො ලස්ස...