කොහොමද යාලුවනෙ..මේක තමා මං whattpad ලියපු පලවෙනි ff එක....මං කළින් ff ලියලා තිබ්බට whattpad දැම්ම පලවෙනි එක මේක😁 ඇත්තටම මං මේක publish කරන්න හිතපු කතාවක් නෙවෙ...මොකද මේක ලියලත් මාස එක හමාරකිනුයි මං publish කරෙ....ඇත්තටම මං ලියන්න හිතං හිටපු ff එකක් නෙවෙ මේක...මං පළවෙනි කොටස ලියලා නිකමට කෙනෙක්ට කියවන්න දුන්නා....ඒත් එයා මගෙන් දිගින් දිගටම ඊළඟ කොටස ඉල්ලුවා😂 ඉතිං නොදී බැරිකමට ලිව්වෙ...ඒත් මං කතාව ලියලා ඉවර උනාම නම් මට සෑහෙන්න බැන්නා කතාව sad ending කරපු නිසා 😅 අනිත් දේ මේකෙ chapters එච්චර දිග නෑ කියලා දන්නවා මොකද මං ඕක ලිව්වෙ මං A/L exam ලියන කාලෙ...ඉතිං නොදාන්න හිටපු කතාවක් දාන්න දාන්න කියලා මාව දිරිමත් කරපු...දිරිමත් නෙවෙ ඇත්තටම ලෝකෙ තියෙන හැම සතාගෙම නමින් මට බැනපු මගෙ bestie masha වත් මෙවෙලෙ මතක් කරන්න ඕන...♥️🌚 ඒ වගෙම මගෙ first ff එක කියෝලා මට වෝට් කරපු කමෙන්ට් කරපු හැමෝටම thanks...දිගටම ඕගොල්ලො මං එක්ක ඉදී කියලා මං හිතනවා...මට support කරයි කියලා මං හිතනවා...ඇත්තටම ඕගොල්ලො තමා මගෙ කතාව මෙච්චර දුර ගේන්න මාව motivate කරෙ♥️🌚 eternity එක්ක දිගටම රැඳිලා ඉදපු ඕගොල්ලො හැමෝටම ගොඩක් ආදරෙයි 💖
Sad ending කියලා බනින අයට කියන්නෙ......😅 බනින්නෙපා අනෙ🤣 මං happy ending එක්කුත් ලිව්වා ඕගොල්ලන්ගෙ ඉල්ලීම මත මං ඕනනම් ඒ කොටස publish කරන්නම්🌚💖
Paari nimu💞
YOU ARE READING
Eternity 💕[Completed]
Fanfictionසැබෑ ආදරෙ කවදාවත් නැති වෙන්නෑ ඒක එක්වීමක් උනත් වෙන්වීමක් උනත්...ඒ වගේම ආදරේට කරන්න බැරි දේකුත් නෑ...ආදරෙ උතුම් පරිත්‍යාගයක්💕 මගෙ first whattpad ff එක...මේකෙ main role got7 jb yugyeom වගේම itzy yuna...ඒ වගේම Y/N type යන කතාවක්... කියෝලා බලන්නකො ලස්ස...