'ආහ් yuna කියන්න' jb කතා කරනවා මට ඇහුනා...
'ආ...ඉන්න ටිකක්...Y/N yuna ට ඔයාට කතා කරන්න ඕනලු'.එහෙම කියපු jb එයාගෙ phone එක මට දුන්නා.
'හෙලෝ'
'ඒයි එළදෙන කොහෙද තමුසෙ ඉන්නෙ...මං කොච්චර කෝල් ගත්තද තමුසෙට'. Yuna කියොගෙන කියොගෙන ගියා.
'ආහ්...මගෙ phone එක off උනා....ඒත් ඔයා මොකද හදිස්සියෙම කතා කරෙ yuna'.
'අම්මා ඔයාට ඉක්මණට එන්න කියන්න කිව්වා.අර වාතෙ yugyeom ඇවිත් ඒකයි'.
'අපෝ.....'
'දැං අපෝ කියලා වැඩක් නෑ ඉක්මණට එන්න හරිද..මං තිබ්බා බායි'.
'හරි හරි මං ඉක්මණට එන්නම් බායි'.
'ඇයි මොකද උනෙ Y/N?'.මං phone එක දෙන අතරෙ jb ඇහුවා.
'ආහ් නෑ මේ අපෙ ගෙදරට special guest කෙනෙක් ඇවිත්...කුඩම්මා මට ඉක්මණට එන්න කියලා'.
'එහෙනම් දැං ඔයා යන්න Y/N..මං ඔයාව ඇරලවන්නද?'.
'නෑ ඕන්නෑ jb මං යන්නම්..ඔයා පරිස්සමින් ගෙදර යන්න....එහෙනම්'. මං එහෙම කියලා පුලුවන් ඉක්මණට cab එකක් අරන් ගෙදරට ගියා.
මං සාලෙට ඇතුළ් වෙද්දිම දැක්කෙ අර කාලකණ්ණි මිනිහගෙ දුශ්ට හිනාවක් තියෙන මූණ.
'ආහ් Y/N දුවෙ ඔයා ආවද?එන්න ඉඳගන්න.yugyeom පුතා ඔයාව හම්බෙන්නමයි ආවෙ'.වෙන කිසිම දවසක නැති බොරු ආදරෙකින් රඟපාමින් කුඩම්මා මාව එයා ළඟින් ඉන්දෝගත්තා.
'ඉතිං පුතෙ හෙට ඔයත් එනවා නේ dinner එකට' කුඩම්මා මාවයි අර සල්ලාල මිනිහවයි බන්ඳන්න ප්ලෑන් එකක් විදිහට මෙතන dinner plan කරලා දැං බොරුවට එනවද කියලා අහනවා.
'නැතුව aunty ඒකට අපි පවුල් දෙකම එකතු වෙන දවසක්නෙ' තාමත් මං දිහා බලාගෙන yugyeom කිව්වා.
'පුතා cool මොනාහරි ද නැත්තං bar එකෙංද?'
'මුකුත් එපා aunty මට දැං ඉන්න වෙලාවක් නෑ තව ටික්කින් meeting එක්කුත් තියෙනවා.මං මේ Y/N හම්බෙන්න ආවෙ එයාට gift එකක් දෙන්න'. එහෙම කියපු yugyeom මගෙ අතට ලොකු box එකක් දීලා 'හෙට ඔයා ඕක ඇඳං එන්න Y/N' කියලා yugyeom එතනින් ගියා.
'මං එහෙනම් යනවා මට client කෙනෙක් එක්ක meeting එකක්..ඔය ඇඳුම පරිස්සමට තියාගන්නවා' එහෙම කියපු කුඩම්මා එතනින් ගියා.
YOU ARE READING
Eternity 💕[Completed]
Fanfictionසැබෑ ආදරෙ කවදාවත් නැති වෙන්නෑ ඒක එක්වීමක් උනත් වෙන්වීමක් උනත්...ඒ වගේම ආදරේට කරන්න බැරි දේකුත් නෑ...ආදරෙ උතුම් පරිත්‍යාගයක්💕 මගෙ first whattpad ff එක...මේකෙ main role got7 jb yugyeom වගේම itzy yuna...ඒ වගේම Y/N type යන කතාවක්... කියෝලා බලන්නකො ලස්ස...