මට ගෙදර ආපු ගමං ඇඟ හෝදං නිදාගත්ත නින්ද ආයෙ ඇහැරුනෙ yuna lemon එකක් අරං කාමරෙට එද්දී.
'ඊයෙ රෑ හොඳට fun අරං වගෙ නේ unnie' මගෙ අතට lemon එක දෙන අතරෙම yuna කිව්වා.
'හ්ම්....ගොඩක් කාලෙකට පස්සෙනෙ යාලුවො හම්බුනෙ'මං තාමත් නිදිමතෙ ඇස් වහගෙනම lemon එක බොන අතරෙ කිව්වා.
'ඒක නෙවෙ unnie අද lectures වලින් පස්සෙ doctor ව හම්බෙන්න යන්න තියෙනවා...මතකයිනෙ' මට අමතක වෙලා තිබ්බ දෙයක් yuna මතක් කළා.
'වෙලාව කීයද yuna..' මං ඇඳෙන් නැඟිටින අතරෙ ඇහුවා.
'අටහමාරයි..'.
'ආහ්...එහෙනම් මං ලෑස්ති වෙන්නෝන...නවය හමාරට lectures..' .
මං එහෙම කියලා ඉක්මණට ලෑස්ති උනා...උදේට කකා ඉන්න වෙලා නැති නිසා biscuit පැකට් එක්කුත් අතෙ අරං ඒක කකා...මං ගියා..
මං campus එකට යද්දි වෙලාව නවයයි පහයි..තව වෙලා තියෙන නිසා library එකෙං ගත්ත පොත් ටිකක් මං භාර දෙන්න ගියා...
'බුහ්....'
'ආහ්..'
මං එළියට එනකොටම බිත්තියක් අස්සට මුවා වෙලා හිටපු jb මාව බය කරං පැන්න පාර මට කෑගැහුනා..
'මෝඩයා...පිස්ස...බූරුවා... මං හොඳටම බය උනා'.මං jb ට ගහන අතරෙ කිව්වා.
'ආපෝ කට නම් කොහොමද ගමකට නෙලන්න...ඒත් පොඩ්ඩක් සද්දයක් දැම්මත් බයයි'.
'යනවා යන්න....ඕන්නෑ මං තරහයි'.
'කෝ කෝ එන්න මගෙ කෙල්ල'.එහෙම කියපු jb මාව කුචි කවන්න ගත්තා.
'ඒයි...පිස්සො නවත්තනවා ඕක'. මං එහෙට මෙහෙට ඇඹරෙමින් කිව්වා.
'මාත් එක්ක යාලුවෙනකම් නවත්තන්නෑ'.
'හරි හරි යාලුයි'.
'දැක්කනෙ මං යාලු කරගත්තා'.
'ආහ් එහෙමද හිතං ඉන්නෙ..ඉන්නවකො'.එහෙම කියපු මං jb වත් කුචිකවන්න ගත්තා....
'ඒයි...ඒයි ඕක නවත්තනව...'
'මට බෑ...return දෙනවා මං...' එහෙම කියපු මං jb ව දෙකට නැවෙන්න තරම් කුචි කවලා එතනින් දිව්වා..
'ඉන්නවකො අල්ලගන්න' එහෙම කියපු jb ත් මගෙ පස්සෙන් ආවා..
අද දවසම මහ boaring lectures lectures විතරයි..ඒ මදිවට හරිම නීරස පාඩමක්...ආහ්...ඒත් ඉතිං තව මාස තුනක් ඉන්නෝනනෙ...ඊටපස්සෙ ඉතිං අපෙ degree එක complete.
ŞİMDİ OKUDUĞUN
Eternity 💕[Completed]
Hayran Kurguසැබෑ ආදරෙ කවදාවත් නැති වෙන්නෑ ඒක එක්වීමක් උනත් වෙන්වීමක් උනත්...ඒ වගේම ආදරේට කරන්න බැරි දේකුත් නෑ...ආදරෙ උතුම් පරිත්‍යාගයක්💕 මගෙ first whattpad ff එක...මේකෙ main role got7 jb yugyeom වගේම itzy yuna...ඒ වගේම Y/N type යන කතාවක්... කියෝලා බලන්නකො ලස්ස...