ගොඩක් කාලෙකට පස්සෙ ආයෙත් මගෙ යාලුවා ryujin ව මට හම්බුනා....එයාලගෙ party එක තිබ්බෙ seoul වල තියෙන superb club එක්ක....මං දන්න ගොඩක් මගෙ highschool යාලුවොත් ඇවිත් හිටියා...එයාලත් ගොඩක් අය ආවෙ couple විදියට
'අනෙ....Y/N කොච්චර කාලෙකින්ද කෙල්ලෙ අපි හම්බුනෙ...ඔයා තව ලස්සන වෙලා වගෙ'.
'ඔව් අනෙ ඔයා ගියාට පස්සෙ ආයෙ හම්බුනේම නෑනෙ..call msg විතරනෙ...ඔයත් කොච්චර ලස්සන ද...කොණ්ඩෙ වවලා නේ'.
'ආහ් කොහොමද ඉතිං jb oppa මං නැති කාලෙ මගෙ යාලුවව හොඳට බලාගත්තා නේ'.
'ඔව් ඔව් කොහොමත් යන්න මාව babysitter කෙනෙක් කරලනෙ රට ගියෙ....අසරණ මාව උඟුලක පටලෝලා' jb මං දිහා බලලා හිනාවක් දාලා කිව්වා.
'ඔව් ඔව් මං හරි වදේනෙ...එන්නෑ ආයෙ...හුම්..' මං බොරු තරහක් මවාගෙන කිව්වා.
'මේ මේ කටුස්සො ජෝඩුව මං යනවා මගෙ කොල්ලව එක්කං එන්නම්...ඕයාලව meet උනෙත් නෑනෙ.එතකං enjoy කරන්නකො'.එහෙම කියලා ryu එතනින් ගියා.
'මේ ඒක නෙවෙ අපි dance කරන්න යමු...එන්නකො ගල් පිලිමයක් වගෙ ඉන්නැතුව' මං එහෙම කියලා jb ව ඇදගෙන ගියා..
මං jb ව එක්කන් dance floor එකට ගියා...මං හිතුවට එයාට dance කරන්න පුලුවන්...dance floor එකෙ සෙනඟ වැඩි නිසා අපි bar එකට ගියා...මං ගොඩක් සැර දෙයක් නොගන්න ඕන නිසා shampaine එකක් ගත්තෙ...jb lemon gin එකක් ගත්තා...
'මොකද??'
'ඇයි???'
'මොකද මං දිහා ඔහොම බලං ඉන්නෙ?'.
එයාගෙ liquor glass එකත් අතෙ තියං මං දිහා බලං හිටපු jb ගෙන් මං ඇහුවා..
'ඉතිං ඔයා මගෙනෙ...මට බලං ඉන්න බැරිද'...
'Jb ඔයානම් අද හරිම නරකයි'..
'ඉතිං මොකටද මාව නරක් කරන්නෙ?'.
'මෙන්න මෙහෙ එන්න...යමු අපි dance කරන්න'..
Shot දෙක තුනක් ගත්තට පස්සෙ මං jb වත් එක්කං ගියා...
Jb ගොඩක් මාව කිට්ටු කරං dance කරෙ..මගෙ loose hair එක අතරින් එයාගෙ තොල් මගෙ බෙල්ලට කිට්ටු වෙනවා දැනුනා...ඒ එක්කම මගෙ ඇස් වැහුනෙ ඉඹේටම...ඊළඟ part එකෙදි මාව හරෝලා එයාගෙ පැත්තට ගද්දි මට එයාගෙ ඇස් බැල්ම තේරුනා....
ŞİMDİ OKUDUĞUN
Eternity 💕[Completed]
Hayran Kurguසැබෑ ආදරෙ කවදාවත් නැති වෙන්නෑ ඒක එක්වීමක් උනත් වෙන්වීමක් උනත්...ඒ වගේම ආදරේට කරන්න බැරි දේකුත් නෑ...ආදරෙ උතුම් පරිත්‍යාගයක්💕 මගෙ first whattpad ff එක...මේකෙ main role got7 jb yugyeom වගේම itzy yuna...ඒ වගේම Y/N type යන කතාවක්... කියෝලා බලන්නකො ලස්ස...