අපි ගියපු hotel එක beach එකට ළඟයි....ඉතිං අපි beach එකෙ පොඩ්ඩක් වෙලා ඉන්න හිතලා ඇඳුම් මාරුකරගන්න rooms වලට ගියා...මායි yuna යි එක room එක්කත් jb yugyeom දෙන්නා අනිත් room එකෙත් හිටියා...yuna shine blue swim suite එකක් ඇඳං sunglasses ත් දාං ආවා...
'ශා ලොකු සයිස් කැරපොත්තෙක් වගෙ'.මං yuna ව දැක්ක ගමං කිව්වා.
'අපි වගෙ stylish වෙන්න තේරෙන්නැති ගොබ්බ මැටි ගොඩවල් වලට sunglasses පේන්නෙ එහෙම තමා'.yuna කිව්වා.
'ඔය කටට නම් ඇත්තටම මොනාහරි එනවා නේ කියවන්න'
'මේ unnie යෝ කාලෙ කන්නැතුව ගිහින් ඇඳුමක් මාරු කරං එනවා'.
මම කහපාට hawaii floral style short beach frock එකක් ඇන්දෙ...
ඊටපස්සෙ අපි දෙන්නා පහළට ගියා ඒ යනකොට yugyeom jb දෙන්නා පහළට වෙලා ඉන්නවා ඒ දෙන්නා beach shorts දෙකක් ඇඳං surfboard දෙක්කුත් අතෙ තියං හිටියා...
'අනෙ couple surfboard නෙ.....unnie ටයි jb oppa ටයි කමක් නෑ...ඒත් මට බෑ yugyeom එක්ක' yugyeom දිහා බලං yuna කංකෙදිරි ගෑවා...
'මටත් ඕන්නෑ මේ මල වාතෙව'.
'එහෙනම් මොකටද couple surfboard ගත්තෙ...තනි ඒවා දෙකක් ගන්නවකො'.
'තිබ්බා නම් ගන්නවා ඉතුරු වෙලා තිබ්බෙ මෙච්චරයි මැටි ගහ'.
'තමුසෙ මටද මැටිගහ කිව්වෙ'
'නැතුව කට තිබ්බට මොලේ නෑ'
'ඉන්නවා මං තමුසෙට'.
'ඒයි ඒයි කටුස්සො දෙන්නා රණ්ඩු නොවී අපි යමු surf කරන්න ඔයලා ඕකෙ යන්න අපි මේකෙ යන්නම්'. මං yugyeom ගෙයි yuna ගෙයි වලිය නවත්තමින් කිව්වා.
Jb surfboard එකෙ ඉස්සරහින් හිටියෙ...මං පිටිපස්සෙන්
Surf කරන්න බය මං surfboard එකට නැග්ග ගමංම බයටම jb ගෙ ඉණ වටෙ අත් දෙකක් දාලා බදාගත්තා..
'මොකද Y/N මේ?'.jb ව තදින් බදාගෙන ඉන්නකොට jb මගෙන් ඇහුවා.
'අනෙ මං බයයි jb මට surf කරන්න බෑ...'.මං ඇසුත් වහගෙන කිව්වා.
'බය වෙන්නෙපා මං ඉන්නවා නෙ' එහෙම කියපු jb මගෙ අත්දෙක අල්ලගත්තා...
ලොකු රැල්ලක් බලලා jb surfboard එක ඒ රැල්ල උඩින් ගෙනිච්ච....මං හිතුවට වඩා jb ගෙ surfing හොඳයි...ඒත් මගෙ බය නම් අඩු උන්නෑ....ඒත් පස්සෙ ආපු ලොකු රැල්ලකට අපි දෙන්නවම surfboard එකත් එක්ක වෙරළට පෙරලුනා....
'ආහ්...කොහොමද මගෙ surfing'.බිම ඉඳගත්ත jb ඇහුවා.
'මෙහෙම හරි ගොඩට ආපු එක ලොකු දෙයක් මං පණ බයේ හිටියෙ'.මං කිව්වා.
'ඒ උනාට මගෙ surfing හොඳයි නෙ'.jb කිව්වා.
'බූරුවා බලාගෙන මනුස්සයො අපි දෙන්නම පෙරෙලෙයි'.
'කෑ නොගහා ඉන්නවකො පුදුම වදයක්නෙ මේ'
අපෙ අවධානෙ සම්පූර්ණයෙන්ම බිඳුන ඈතින් yugyeom yuna දෙන්නා මරාගන්න සද්දෙට...
ඒ දෙන්නා තාම surfing කරනවා වැටිලා නෑ...ඒත් yuna බයේ yugyeom ගෙ අතකින් අල්ලං ඉන්නවා මං දැක්කා..
'ලොකු දෙයක් ගොඩට ආවා පණ පිටින්'
'ආපෝ ඊළඟ දවසෙ නම් තමුසෙ වගේ වාතයක් එක්ක surfing යන්නෑ'.
'ඇයි මොකක්ද ආහ් මං කලේ'.
Surfboard එකෙං බැහැලත් ඒ දෙන්නා මරාගන්නවා අනෙ මන්ද පොඩි උන් වගෙ...මට හිනා ගියා..
'ඒ දෙන්නා matching නේ'. හිනාවෙවී yuna yugyeom දෙන්නා දිහා බලං හිටපු මං දිහා බලලා jb කිව්වා.
'ඒත් හරිම වලිකොකු දෙකක්නෙ'.
'ඔව් ඉතිං අක්කා වගේම නැතෑ නංගිත් අක්කත් පුදුම සැරක්නෙ'.
'ආහ් එහෙමද එහෙනම් මොකටද ඉන්නෙ මා එක්ක ගිහින් අහිංසක කෙල්ලෙක් හොයා ගන්න එකනෙ ඇත්තෙ'.මං බොරු තරහකින් අහක බලාගෙන කිව්වා.
'ඒ උනාට මේ සැර කෙල්ල ගාව විතරයි මේ පිස්සට ආදරෙ තියෙන්නෙ'.එහෙම කියපු jb මට ළං වෙලා මගෙ කම්මුලට kiss එකක් දුන්නා..
Jb Y/N දෙන්නා නොදැක්කට yuna එයාගෙ කොණ්ඩෙ ගැටගහගන්නකම් ඒ දෙන්නා දිහා yugyeom බලාගෙන හිටියෙ
'Unnie jb කියන්නෙ ඔයාගෙ boyfriend කියලා මං දන්නව.ඒත් එයා එක්ක ඔයා ඉද්දි ඇයි මගෙ හිතට මෙච්චර දරාගන්න බැරි දුකක් එන්නෙ...ඔයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා බලන්න මගෙ හිත සූදානම් නෑ unnie'. Yugyeom එහෙම හිත හිත ඉන්න අතරෙ
'ඒයි ගල්බස්සා මෙහෙ එනවා අපිත් යමු unnie ලා ගාවට'.එහෙම කියපු yuna yugyeom වත් ඇදං Y/N jb දෙන්නා ගාවට ගියා
Yugyeom වත් එක්කන් yuna යනව..ඉස්සරහට මොකක් වෙයිද කියලා බලමු😁
Paari nimu💞
YOU ARE READING
Eternity 💕[Completed]
Fanfictionසැබෑ ආදරෙ කවදාවත් නැති වෙන්නෑ ඒක එක්වීමක් උනත් වෙන්වීමක් උනත්...ඒ වගේම ආදරේට කරන්න බැරි දේකුත් නෑ...ආදරෙ උතුම් පරිත්‍යාගයක්💕 මගෙ first whattpad ff එක...මේකෙ main role got7 jb yugyeom වගේම itzy yuna...ඒ වගේම Y/N type යන කතාවක්... කියෝලා බලන්නකො ලස්ස...