💎Chapter 1💎

2.9K 233 22
                                    

"Eun ha.....දැන්වත් නැගිටින්න ළමයෝ...ඔයාටමයි late වෙන්නේ campus යන්න..."

"අනේ මමී මට නිදි මතයි..."

Eun ha ඇදේ අනිත් පැත්තට පෙරලිලා කොට්ටේ අස්සේ මූණ ඔබා ගන්න ගමන් කිව්වා....

"රෑ එලි වෙනකන් ඇහැරගෙන ඉන්න එපා කියලා මං කියලා තියෙනවා...නැගිටිනවා enu ha....😡"

eun ha ගේ දැන් දවස් ගානක ඉදන් මේ හැසිරීමට ඔම්මාට හොදටම තරහා ගිහින් හිටියේ...eun ha ගේ ඔම්මා eun ha පොරවගෙන හිටිය බෙඩ් ශීට් එකත් ඇදලා දැම්මා...ඒත් eun ha නෙවෙයි නැගිට්ටේ....අන්තිමේදී ඔම්මාගෙන් හම්බුන ගුටියත් එක්කම eun ha අඩ අඩම campus  යන්න ලෑස්ති උනා....ලෑස්ති වෙලා කාලා bus එකේ campus  එකට ඇවිත් gate එක ගාව හිට ගත්තා.....eun ha ලොකූ බර හුස්මක් ඉහලට ගත්තේ ලොකූ මිශන් එකකට යනවා වගේ....

"අදත් ආවා එහෙනම්....හ්ම්ම්ම්ම්....😔"

ඔව් මේ ඉන්නේ eun ha

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔව් මේ ඉන්නේ eun ha...Park Eun ha....ටිකක් විතර හිතුවක්කාර ,දඩබ්බර,කටකාර චරිතයක් තමයි...එයාටම හරි යන්න යාලුවෝ දෙන්නෙකුත් ඉන්නවා...නෑ හිටියා කියමුකෝ...මොකද මෙයාලා තුන් දෙනා දැනට සතියකට කලින් ටිකක් තරහා වෙලා....කෙල්ලෝ තරහා උනාම ඉතින් යාලු වෙන්නේ නෑ නේ ලේසියෙන්....මේ තුන් දෙනා තමයි campus  එකේ හිටියා රජ තුන්කට්ටුව.. park eun ha ,lee joung hee ,kim na na...මේ නම් තුන campus  එකේ head master පවා හොදටම දන්නවා..හැමදාම office  එකේනේ ඉන්නේ ඒකයි...

හැමදාම office  එකේනේ ඉන්නේ ඒකයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💎BLACK SWAN💎 (KTH) (Complete)Where stories live. Discover now