"කවුද මේ දේ කලේ Don joo "
"උබේ joung hee ගේ යාලුවා තව කොල්ලෙකුත් එක්ක ආවේ....මං එයාලාව නවත්තන්න හැදුවත් ඊට පස්සේ මොනාද උනේ කියලා මට මතකයක් නෑ Chang woo"
Chang woo හිටියේ ගොඩාක් තරහින්....
"එහෙමද එහෙනම් eun ha තමුසේ මේවාට වන්දි ගෙවයි..."
"Chang woo උබ මොකක්ද කරන්න හදන්නේ..."
Don joo ඔලුවත් අල්ලගෙන අමාරුවෙන් කතා කලේ මොකද tae එදා ඔලුවට දුන්න පාර හොදට වැදිලා තිබ්බ නිසා...
"මං ඒකිව ඉතුරු කරන්නේ නෑ....ඒකි දන්නේ නෑ තාම මේ chang woo කියන්නේ කව්ද කියලා..."
Lee Chang woo
----------------------------------
Jimin එක්ක call එකක ඉන්න අතරේ eun ha ගේ ගෙදර bell එක වැදුන නිසා eun ha phone එකත් කනේ තියාගෙනම පහළට දිව්වේ ඒ අජුම්මා වෙන්න ඇති කියලා හිතාගෙන...ඒත් door එක අරිද්දිම..
"තමුන්ලා..."
Eun ha කියනවත් එක්කම eun ha ගේ phone එක බිමට වැටුනා...
"යා eun ha....කතා කරනවා..කව්ද ආවේ...eun ha...."
Jimin එහා පැත්තේ ඉදන් බෙරිහන් දෙනවා...ඒත් eun ha උත්තර දුන්නේ නෑ...jimina ගොඩාක් සැරයක් කතා කලත් කිසිම උත්තරයක් නෑ....jimin call එක cut කරලා හොටෙල් එකේ එයාගේ room එක ඇතුලේ කොන්ඩෙත් අතින් අදින ගමන් එහෙට මෙහට කලබලයෙන් ඇවිදිනවා....
"ආයිශ්....මේ කෙල්ල..."
Jimin ට එක පාරටම කෙනෙක්ව මතක් වුන නිසා jimin ආයෙමත් phone එක කනේ තියා ගත්තා....ටික වෙලාවකට පස්සේ ඒ කෙනා call එක answer කරා...
"යා....මනුස්සයෝ...eun ha......eun ha ට කරදරයක්...."
"දේ....මං මේ ඒ පස්සෙන් යන ගමන්...."
YOU ARE READING
💎BLACK SWAN💎 (KTH) (Complete)
Fanfictionජීවිතේ කියන්නේ අහඹුවක්.....ඒ අහඹු ජීවිත කතාව තවත් ලස්සන වෙන්නේ ආදරයත් එක්කයි....❤ හංසයන් යුවලකින් තමයි ආදරය සංකේතවත් කරන්නේ.... හංස යුවලකින් එක් අයෙක් මිය ගියහොත් අනෙක් කෙනා ඒ වේදනාවටම මිය යනවා....සුදු හංසයාගෙන් පිරිසිදු පිවිතුරු බවත් සංකේතවත් කරනවා...