"ම්වෝ..ඔ...ඔ..ම්...මා...ඔම්මා..🥺"
Eun ha ගේ ඇස්වලින් කදුලු බේරෙනවා....වචන පැටලෙනවා...eun ha ට හැමදේම අමතකයි...ඔව් ඒ eun ha ගේ ඔම්මා...රෝහා...අවුරුදු 24 කට කලින් නැති වුනා කියලා හිතපූ රෝහා ඔම්මා....eun ha වචන ගලපගෙන කෑ ගහනවා...eun ha ගේ කෑ ගැහිල්ලට කායි කලබල වෙලා ගාඩ්ලට අතින් සන් කලේ කෙල්ලගේ කට වහන්න...කායි මමී එක්ක කතා කර කර හිටියේ...eun ha කොච්චර දැගලුවත් eun ha ට කතා කරන්න හම්බුනේ නෑ...eun ha ගේ කට ගැට ගැහුවා...
👿"මමී...ලියාව අරගෙන යුන්මං කන්දට යන්න...අරූ මෙලහටත් එතන ඇති😏..."
🧛"එතකොට ඔයා මොකද කරන්නේ කායි..."
👿"මං ඇලන්ව මුණගැහෙන්න යනවා...මමී යන්න...අපි ඉක්ම්නට යුන්මං වලදී හම්බ වෙමූ.."
කායි මමීට කියලා එතනින් යන්න ගියා...මමී හෙමීට ඇවිදගෙන ආවේ eun ha ළගට...
🧛"මේ කෙල්ලව යුන්මං කන්දට අරන් යන්න...මං එතන්ට එන්නම්....කිසිම කරදරයක් වෙන්න බෑ...මෙයාටවත්...අර කොල්ලාටවත්...මං ඉක්මනටම එන්නම්..."
ටිකක් වෙලා eun ha දිහා බලන් ඉදලා කායිගේ මාමී ගාඩ්ලාට අණ දීලා එතනින් අතුරුදහන් වෙලා ගියා...ඒත් එක්කම අර ගාඩ්ලා eun ha වත් ඇදගෙන එළියට ආවේ අනිත් ගාඩ්ලාවත් හොයාගෙන...කලුදුමාරයක් එක්ක හැමෝම එලියෙදි අතුරුදහන් වෙලා ගියා...
ටික වෙලාවකින් හැමෝම මතු වුනේ යුන්මං කන්දෙන්...eun ha ගේ අත් , කට බැදලා..eun ha ව ගෙනත් කදු මුදුනට අතාරිනවත් එක්කම eun ha ට ඇහුනේ කෙනෙක් කෑගහනවා...
"Eun...."
Eun ha ත් බය වෙලා ඒ දිහා බැලුවා...eun ha ට අඩි පහක් හයක් ඈතින් ටේ ඉන්නවා eun ha දැක්කා...ඒත් ටේට eun ha ළගට එන්න පුලුවන් කමක් තිබුනේ නෑ....ටේගේ අත් කකුල් කලු මායවකින් ගැට ගහලා...ටේට හෙලවෙන්නවත් බෑ...eun ha ටේ දීහා බලාගෙන හයියෙන් අඩපු එක විතරයි කරේ....ටේ එතන ඉන්න අයට කෑ ගහනවා....ටේ ගේ කෑගැහීම නිසා එතන හිටපු ගාඩ් කෙනෙක්..ටේ ළගට ඇවිත් ටේට ගහන්න පටන්න ගත්තේ වියරුවෙන් හිනා වෙවී....ටේ කියන්නේ සාමාන්‍ය කොල්ලෙක් නෙවෙයි....ඇලන්ගේ පොඩි පුතා....ඇලන් එක්ක තිබුනු වෛරය කොල්ල පිටින් යවන්නයි ඌට ඕනී උනේ.....
YOU ARE READING
💎BLACK SWAN💎 (KTH) (Complete)
Fanfictionජීවිතේ කියන්නේ අහඹුවක්.....ඒ අහඹු ජීවිත කතාව තවත් ලස්සන වෙන්නේ ආදරයත් එක්කයි....❤ හංසයන් යුවලකින් තමයි ආදරය සංකේතවත් කරන්නේ.... හංස යුවලකින් එක් අයෙක් මිය ගියහොත් අනෙක් කෙනා ඒ වේදනාවටම මිය යනවා....සුදු හංසයාගෙන් පිරිසිදු පිවිතුරු බවත් සංකේතවත් කරනවා...