"Eun ha🙁....පරිස්සමින් මගේ පණ...කවුරු මොනා කිව්වාත් ඔයා මගේ දුව😑...සරන්හේ අදල්.😚..."
"නාදු ඔම්මා🙂....මං ඉක්මනටම ආයෙත් ඇවිත් යන්න එන්නම් ඔම්මා😚.."
හැමෝම මේ ලැස්ති වෙන්නේ ආයෙත් ඇලන්පෙන්වලට යන්න...හාල්මෝනි යන්න කලින් අදිමදි කළත්....තමන්ගේ පුතාව බලන්න තියෙන උවමනාව ඉස්සරහාට දාලා හාල්මොනිත් ගමන යන්න කැමති වුනා....eun ha කළින් දවසම ඔම්මා අප්පා එක්ක ඉදලා හිත හදා ගත්තා...
🐥"අපිට එදා කුකී ආපූ දොරටුවෙන් යන්න වෙන්නේ🤔....කුකී අපිව එතන්ට එක්කගෙන යන්න😐..."
🐰"දේ හ්යොන්😌..."
හැමෝම යන්න ගත්තේ ලොකු කෑලෑවක් මැදින්... බලන බලන පැත්තේ තියෙන්නේ උසට වැඩුණු ගසුයි පැලැටී විතරයි....
පාර ගාව ඉදන් ටිකක් ඇතුළට යද්දී එතන තිබ්බේ ගල්වලින් වට වුණු පොකුණක්....ඒ ගල්වලින් දිය ඇල්ලකුත් කඩාගෙන හැලෙනවා....
කුකීගේ පස්සෙන් හැමෝම ගියේ පොකුණ වටෙන් අර දිය ඇල්ල ළගට...
🐥"කුකී...ඔයාට හොදටම විශ්වාසද?...මේ තැන හරී කියලා🤔..."
🐰"යා හ්යොන් එදා...මං ආවේ මෙතනින්🙄..ඉතින් යන්නත් පුලුවන් වෙයි මෙතනින්...දිය ඇල්ල ඇතුළට යමූ..."
VOCÃ ESTÃ LENDO
đBLACK SWANđ (KTH) (Complete)
Fanficāļĸāˇāˇāˇāļāˇ āļāˇāļēāļąāˇāļąāˇ āļ āˇāļšāˇāˇāļāˇ.....āļ āļ āˇāļšāˇ āļĸāˇāˇāˇāļ āļāļāˇāˇ āļāˇāļāˇ āļŊāˇāˇāˇāļą āˇāˇāļąāˇāļąāˇ āļāļ¯āļģāļēāļāˇ āļāļāˇāļāļēāˇ....⤠āˇāļāˇāļēāļąāˇ āļēāˇāˇāļŊāļāˇāļąāˇ āļāļ¸āļēāˇ āļāļ¯āļģāļē āˇāļāļāˇāļāˇāļāˇ āļāļģāļąāˇāļąāˇ.... āˇāļāˇ āļēāˇāˇāļŊāļāˇāļąāˇ āļāļāˇ āļ āļēāˇāļāˇ āļ¸āˇāļē āļāˇāļēāˇāˇāļāˇ āļ āļąāˇāļāˇ āļāˇāļąāˇ āļ āˇāˇāļ¯āļąāˇāˇāļ§āļ¸ āļ¸āˇāļē āļēāļąāˇāˇ....āˇāˇāļ¯āˇ āˇāļāˇāļēāˇāļāˇāļąāˇ āļ´āˇāļģāˇāˇāˇāļ¯āˇ āļ´āˇāˇāˇāļāˇāļģāˇ āļļāˇāļāˇ āˇāļāļāˇāļāˇāļāˇ āļāļģāļąāˇāˇ...