"යා eun ඇස් අරින්න..."
Eun ha හිටියේ tae ගේ අත් දෙක උඩ ගුලි වෙලා...ඇසුත් තදින් පියාගෙන...හරියට ලේන් පැටියෙක් වගේ...tae කතා කරනවත් එක්කම eun ha එක ඇහැක් ඇරලා බැලුවා...tae eun ha ගේ මූනට එබීගෙන ඉන්නවා.....eun ha ඇස් ඇරලා tae දිහා බලාගෙන හිනා උනා...😁
මෙහෙම කියලා හිතන්නකෝ 😁
"Tae😁...මං හිතුවේ අවුරුදු 25 න් ජීවිතෙන් සමු ගත්තා කියලා ඒකත් මේ ගෙම්බෙක් වගේ බිම පත බැවිලා😁"
Eun ha tae ගේ අත් උඩට වෙලාම හිනා වෙවී කිව්වා..tae හිටියෙත් හිනාව කාගෙන...
"Tae බිමින් තියන්න මාවා..කුමාවෝ.."
"ඕ මං හිතුවේ බිමට බහින්න ඕනී නෑ කියලා..."
Tae ත් ඇගට පතට නොදැනීම කිව්වා...ඒත් එක්කම Chang woo ගේ ඇතුලේ බෙරිහන් දෙන වා ඇහුනා...eun ha tae ගේ අතිනුත් ඇදගෙන දුවන්න ගත්තා...ටික දුරක් දුවලා ගිහින් eun ha නැමිලා හති අරිනවා...eun ha හිටියේ බාගෙට මැරිලා වගේ...දුවලා දුවලා...නමුත් tae ගානක්වත් නෑ...
"ඔම්මෝ දැන් උන්ව මග ඇරෙන්න ඇති...😣"
Eun ha පිටි පස්ස බල බල කිව්වා...
"හ්ම්ම් හ්ම්ම්...😌"
Tae ඒත් එක්කම උගුර පැදුවා...
"වේ...මොකෝ...🤨"
Eun ha tae දිහාට හැරිලා ඇහුවේ හති අරින ගමන්..ඒත් එක්ක්ම tae ඇස් වලින් eun ha ට අත පෙන්නුවා...එතකොට eun ha ත අත දිහා බැලුවා..eun ha තාමත් tae ගේ අත අල්ලගෙන...😐eun ha ත් ඇගට පතට නොදැනෙන්න tae ගේ අත ගසලා අතැරියා....🙄
"දැන් මෙතැනට වෙලා ඉන්න බෑ නේ යමූ...😐"
Eun ha වටපිට බලන ගමන් කියමින් ඉස්සරහට ඇවිදගෙන ගියා....tae ත් පිටිපස්සෙන් හිනා වෙවී ඇවිදගෙන ගියා...😏දෙන්නාත් එක්කම eun ha ගේ ගේ ළගටම පයින්ම ඇවිදගෙන ආවා...
YOU ARE READING
💎BLACK SWAN💎 (KTH) (Complete)
Fanfictionජීවිතේ කියන්නේ අහඹුවක්.....ඒ අහඹු ජීවිත කතාව තවත් ලස්සන වෙන්නේ ආදරයත් එක්කයි....❤ හංසයන් යුවලකින් තමයි ආදරය සංකේතවත් කරන්නේ.... හංස යුවලකින් එක් අයෙක් මිය ගියහොත් අනෙක් කෙනා ඒ වේදනාවටම මිය යනවා....සුදු හංසයාගෙන් පිරිසිදු පිවිතුරු බවත් සංකේතවත් කරනවා...