💎Chapter 24💎

606 125 14
                                    

After one week

"බේබී...මේ දොර අරින්න....බේබී😐...."

🐥"Eun ha....ළමයෝ...මේ දොර අරින්නකෝ....යා🗣️...."

කෑම කන ගමන් ඉන්න අතරේ eun ha කාමරේට දුවගෙම ගිහින් කාමරේ දොරත් වහ ගත්තා...අජුම්මායි ජිමිනුයි බය වෙලා eun ha පස්සෙන් දිව්වත් eun ha කාමරේ දොර ඇතුළින් ලොක් කරලායි තිබ්බේ..හදිස්සියේම මොකක්ද වුනේ කියලා හිතා ගන්න බැරුවයි දෙන්නාම හිටියේ....

🐥"Eun ha දොර අරිනවාද මං දොර කඩන්නද ආහ්හ්හ්😡...eun ha🗣️..."

ජිමින් ටිකක් සද්දෙන් කතා කලා....ටික වෙලාවක් ගියාම eun ha කාමරේ දොරත් ඇරගෙන එළියට ආවා....

🐥"Eun ha මේ මොකද? Eun ha කතා කරනවා😐..."

Eun ha හිටියේ හොදටම සුදු මැල වෙලා...දොරත් අල්ලගෙන...ඔලුවෙන් හොදටම දාඩිය බේරේනවා...අජුම්මාත් eun ha ව අල්ල ගත්තේ eun ha හිටගෙන ඉන්නවත් පණක් තිබුනේ නැති නිසා...ඒත් එක්කම eun ha ට සිහිය නැති වෙන්නේ ජිමිනුත් පැනලා eun ha වැටෙන්න නොදී අල්ල ගනිද්දී...ජිමින් eun ha ව උස්සගෙන ගිහින් කාමරේ ඇද උඩින් තිබ්බා...

🐥"අජුම්මා ඩොක්ටර්ව එක්කන් එන්න...සියෝහී ඔම්මාටත් කියන්න😐..."

ජිමින් eun ha ගාවින් ඉදගෙන  eun ha වැහෙන්න බ්ලැන්කට් එකත් පොරෝලා eun ha ගේ ඔලුව අතගෑවා...ටික වෙලාවකට පස්සේ සියෝහී ඔම්මා ඩොක්ටත් එක්ක ආවා....

👸"මොකක්ද වෙලා තියෙන්නේ ඩොක්ටර්😐...."

සියෝහි ඔම්මා අහද්දී  ඩොක්ටර් මූණේ හිනාවක් රදවගෙන සියෝහී ඔම්මා දිහා බැලුවා...eun ha ව චෙක් කරන කන් ජිමින් හිටියේ living room  එකේ..එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා.....අජුම්මාත් එහෙට දුවනවා මෙහෙට දුවනවා....කාමරේ eun ha ළග හිටියේ සියෝහි ඔම්මා විතරයි...

👸"ඔයා කියන්නේ ඩොක්ටර්😳....ඒත්😥...."

"බය වෙන්න දෙයක් නෑ...පේශන් ටිකක් වීක් වෙලා....ඔක්කොම හරි යයි😌...එහෙනම් මං ගිහින් එන්නම්..."

ඩොක්ටර් යන්න ගියාම සියෝහී ඔම්මා eun ha ළගින් වාඩි වුනා...ඩොක්ටර් බෙහෙත් දුන්න නිසා eun ha ට හොදටම නින්ද ගිහින් හිටියේ...සියෝහි ඔම්මා හිටියේ බර කල්පනාවක...

💎BLACK SWAN💎 (KTH) (Complete)Where stories live. Discover now