🐥"එන්න Eun ha..."
ජිමින් එයාගේ වැග් එකේ දොර අරින් ගමන් eun ha ට කතා කලේ eun ha එතන ඉදන් බබර චක්‍රේ වගේ හතර වටේ කැරකෙද්දී...
🐥"වේ...මොනා ද බලන්නේ ආහ්හ්හ්..."
Eun ha ගේ පිටි පස්සෙන් ගිහින් ජිමින් කතා කලේ eun ha ඇසුත් ලොකු කරන් ජිමින් දිහාට හැරෙද්දී....
"ඔප්පා...මේ හතර වටේටම තියෙන්නේ apartment ද?"
🐥"හ්ම්ම් දේ....මේ ඇලන් පැලස් එකේ වැග්....මේ ටික ඇවලන් කියලා කියන්නේ...අර එහා පැත්තේ පෝලිම ඇනිසන් කියලා කියන්නේ....ඒවා ඕනී නෑ...මේ තියෙජින්නේ මගේ වැග් එක...එන්නකෝ ඇතුළට..."
ජිමින් eunha ගේ අතින් අල්ලගෙන ඇතුළට එක්කන් ගියා...ඇතුළට යනවත් එක්කම වගේ අජුම්මා කෙනෙක් දුවගෙන ඇවිත් කදුලු පිරුණු ඇස්වලින් ජිමින් දිහා බලන් හිටියා...
"පොඩි බේබී...කොහෙද ආහ්හ් මෙච්චර දවස් හිටියේ...මේ ඔක්කොම පාලුවට ගිහින් තිබුණේ..."
🐥"ආහ්හ්හ්...අජුම්මා...දැන් මං ආවා නේ...ඕ...අජුම්මා මේ ඉන්නේ මගේ යොදොන්ග්සෙන්ග්....මගේ ඒන්ජල්...අද ඉදන් මෙයා ඉන්නෙත් මෙහෙ...අජුම්මා මෙයාව බලා ගන්න ඕනී...මාව බලා ගන්නවා වගේම..."
අජුම්මා eun ha දිහා බලන් හිටපූ නිසා ජිමින් අජුම්මාට eun ha වත් හදුන්වලා දුන්නා...
🐥"Eun ha මේ ඉන්නේ...මගේ වැග් එක බලා ගන්න අජුම්මා...ඔයාට මොනා හරි දෙයක් ඕනී නම් අජුම්මාගෙන් ඉල්ලන්න අරස්සෝ...."
ජිමින් eun ha ට කිව්වාම eunha ත් අජුම්මා දිහා බලලා ලාවට හිනා වුනා...
🐥"අජුම්මා මේයාට කාමරේ පෙන්නන්න...මාත් wash එකක් දාගෙන එන්නම්....ආහ්හ් eun ha...මං ඔයාට ඇදුම් කාමරේට එවන්නම්..."
ESTÁS LEYENDO
💎BLACK SWAN💎 (KTH) (Complete)
Fanficජීවිතේ කියන්නේ අහඹුවක්.....ඒ අහඹු ජීවිත කතාව තවත් ලස්සන වෙන්නේ ආදරයත් එක්කයි....❤ හංසයන් යුවලකින් තමයි ආදරය සංකේතවත් කරන්නේ.... හංස යුවලකින් එක් අයෙක් මිය ගියහොත් අනෙක් කෙනා ඒ වේදනාවටම මිය යනවා....සුදු හංසයාගෙන් පිරිසිදු පිවිතුරු බවත් සංකේතවත් කරනවා...