💎Chapter 18💎

697 142 18
                                    

එළිය වැටෙනවත් එක්කම ඇහැරුණු ටේ බැලුවේ තමන්ගේ එහා පැත්තේ තමන්ට තුරුලූ වෙලා නිදාගෙන ඉන්න Eun ha දිහා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

එළිය වැටෙනවත් එක්කම ඇහැරුණු ටේ බැලුවේ තමන්ගේ එහා පැත්තේ තමන්ට තුරුලූ වෙලා නිදාගෙන ඉන්න Eun ha දිහා..මූණට වැටිලා තිබුණු කෙස් රැල්ල කන පිටි පස්සෙන් රදවන ගමන් eun ha ගේ නළලට හාදුවක් දුන්න ටේ ඇදෙන් බැහැලා wash room එකට ගියා...ටේ wash දාලා එනකන්වත් eun ha ඇහැරලා හිටියේ නැති නිසා ටේ හෙමීට ඇදෙන් ඉදගෙන eun ha ට කතා කරන්න ගත්තා...

🐯"Eun....නැගිටින්න..."

"ආ😖.....මට නිදි මතයි අජුම්මා...."

🐯"යා කෙල්ලේ...අපිට පරක්කු වෙනවා....eun...නැගිටිනවාද නැත්තන්😏...."

ටේ කියද්දී eun ha කොට්ටෙනුත් මූණ වහගෙන අනිත් පැත්ත හැරුණා...

"තව...විනාඩි පහයි අජුම්මා😴..."

🐯"ආයිශ් මේ කෙල්ල🤨....යා...eun මාව ආයෙත් අවුස්ස ගන්නද ඕනී ආහ්හ්හ්😏......"

ටේ කියන එක ඇහිලා ඒත් එක්කම eun ha ඇස් ඇරියා...ඒත් මූණෙන් කොට්ටේ අයින් කරේ නෑ....

"ආයිශ්...මැටි eun ha තමුන් මොන සිහියෙන්ද ආහ්හ්හ් ඉන්නේ😨...."

Eun ha තමන්ටම මුමුණ ගන්න ගමන් හෙමීට කොට්ටේ මූණෙන් අයින් කරලා ටේ දිහා බැලුවේ ඇස් හීනි කරලා හිනා වෙන ගමන්.😄...

"ආහ්හ්හ්...ටේ...මියානේ...😁හී..."

🐯"යන්න ලෑස්ති වෙලා එන්න😚....මං කෑම ඕඩර් කරන්නම්...."

ටේ eun ha ගේ ඔලුව අත ගාලා ඇද ළග තිබුණු phone එක අතට අරන් නැගිට්ටේ කෑම ඕඩර් කරන්න...ඒත් eun ha තාමත් ටේ දිහා බලන් ඉන්නවා...

🐯"වේ😐...යන්න..."

"අනිත් පැත්ත හැරෙනවා🤨...ඔහොම ඉද්දී මං කොහොමද යන්නේ.🙄.."

මුල ටික හයියෙන් කියලා පස්සේ හඩ බාල කරලා කියලා අනිත් පැත්ත බලා ගත්ත eun ha දිහා ටේ බලන් හිටියේ ඇස් හතර වටේට කරකවන ගමන්....

💎BLACK SWAN💎 (KTH) (Complete)Wo Geschichten leben. Entdecke jetzt