💎Chapter 17💎

678 141 10
                                    

🐰"Jimina.🗣️....කමුකෝ...යා car එක නවත්තන්නකෝ..."

Car එකේ පිටිපස්සට වෙලා කුකී කෑගහනවා...eun ha හිනා වෙනවා...කුකීගේ කෑ ගැහීම නිසාම jimin car එක ලස්සන නිදහස් තැනිතලාවක් ළග නවත්තන්නේ අජුම්මා හදලා දුන්න කෑම කන්න පුලුවන් නිසා....හැමෝම car එකෙන් බැහැලා හිරි අරින්න ගත්තේ පැය දෙකක් එක දිගට වාඩි වෙලා ආපු නිසා...tae ගිහින් car එකේ ඩිකි එක අරිද්දී කුකී දිව්වේ වාඩි වෙන්න තැනක් හොයා ගන්න...eun ha දෙකට නැමිලා දණහිස්වලට අත වලින් තඩිබාන ගමන් කුකී ජිමින් වාඩි වෙන තැනට වෙලා රණ්ඩු වෙන දිහා බලන් හිටියේ හිනා වෙවී...

🐯"Eun...මේ ටික ගන්න.😐.."

කුකී ජිමින් දිහා හිනා වෙවී බලන් ඉන්න eun ha  tae කතා කරනවත් එක්කම tae ළගට ගියා...

"හ්ම්ම්....දෙන්න.🙂.."

ඒත් එක්කම එතන්ට ආපූ කුකී tae අතේ තිබුනු සැන්විචස් ටිකත් එක අතකින් අරගෙන අනෙක් අතින් eun ha ගේ අතිනුත් ඇදගෙන තැනිතලාවට දුවගෙන ගිහින් ජිමින් ළගින් වාඩි වෙලා කන්න පටන් ගත්තා....tae ත් ළග තිබුනු වතුර බෝතල් දෙකක් අරගෙන ගිහින් ජිමින්ට එහා පැත්තෙන් වාඩි වෙන්නේ කුකීට රවන ගමන්...

💢(Author - ඇත්තටම මේ කුකියා නම්...😠.

Kookie -වේ වේ ඕතරී.😠..මගෙන් මැරුම් කන්න ඕනි වෙලාද?😡🗡️

Author - හී.😁..ආනී ආනී...ළගදිම ඔයා ටේ ගෙන් මැරුම් කනවා ඔහොම ගියොත් එහෙම..🤨.

Kookie - ඒවා කොහෙද මාත් එක්ක😏...අනික  තමුන්..ඕතරී🤨...මං හම්බෙනකන් තමයි හිටියේ...ඇයි eun ha නූනාව අර නපුරා tae හ්යොන්ට දුන්නේ ආහ්හ්...😡

Author - යා කුකී🙃...ඒක මගේ තීරණයක්.😏..ඔයා ඔය කරන වැඩේ නවත්තනවා..🤨.

Kookie -😝යනවා කතාව ලියනවා...රීඩර් නූනාලා ටිකත් යන්න කතාව කියවන්න..😁.)💢

🐰"නූනා....සරන්හේ..."

කුකී කියනවත් එක්කම tae ,jimin දෙන්නාම කෑමත් හිර කරගෙන කුකී දිහා බලනවා....ඒ වගේම eun ha ත් කටේ කෑම පුරවගෙන ඇස් ලොකු කරගෙන කුකී දිහා බලන් ඉන්නේ කටත් බාගෙට ඇරගෙන...තව කට ඇරියානම් කටේ තියෙන කැමත් බිම.😅...

🐰"කියලා අජුම්මාට කියන්න මං කිව්වා කියලා...ආයේ...කෑම ටික නම් නියමයි.👌..නැද්ද හ්යොන්.😁..."

💎BLACK SWAN💎 (KTH) (Complete)Where stories live. Discover now