ජීවිතේ කියන්නේ අහඹුවක්.....ඒ අහඹු ජීවිත කතාව තවත් ලස්සන වෙන්නේ ආදරයත් එක්කයි....❤ හංසයන් යුවලකින් තමයි ආදරය සංකේතවත් කරන්නේ.... හංස යුවලකින් එක් අයෙක් මිය ගියහොත් අනෙක් කෙනා ඒ වේදනාවටම මිය යනවා....සුදු හංසයාගෙන් පිරිසිදු පිවිතුරු බවත් සංකේතවත් කරනවා.... මේ කතාව ආදරය ගැන....වෛරයෙන් ජීවත් වෙන හදවතක් ආදරයත් එක්කම වෙනස් වීමක් ගැන....ආදරයට පුලුවන් වෛරයෙන් පෙලෙන හදවතක් සුවපත් කරන්න....මේ ඒ හංස යුවලගේ කතාව 💕 ⚠️️Don't copy⚠️️
36 parts