හායි මගේ රීඩර් බබාලා ටික....මං කිව්වා වගේ Author note එක මං දැන් දෙන්නේ....ඇත්තටම කතාව එක්ක හිටපු හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තූතීයි...ඔයාලා Comment දාලා මට සප් එකක් දුන්න නිසයි මේ තරම් ඉක්මනට මට කතාව ඉවර කර ගන්න පුලුවන් වුනේ....මාත් එක්ක ඉදලා මට comment දාලා whatsapp massage දාලා කතාව ඉල්ලපූ හැමෝටම ගොඩාක් ස්තූතියි...කතාව හරි නෑ කියලා හිතලා නොදී ඉන්න හිතුවත් ඔයාලා නිසා එහෙම කරේ නෑ...මටත් දැන් රීඩර් බබාලා සෙට් එකක් ඉන්නවා...😘❤ ඒ අයට නොමූ නොමූ සරන්හේ....මගේ රීඩර් බබාලා හැමෝටම කිව්වේ....
ඇත්තටම කතාව හොදයිද කියන්න දන්නේ බබාලා ඔයාලා තමයි...ඇත්තටම ඔයාලාගේ Comment වලට චොම්මල් කුමාවෝ චින්ගූ....මේ වගේම මගේ අනිත් කතා දෙකත් එක්කත් ඉදී කියලා හිතනවා....ගොඩාක් අය මුල්න් ඉල්ලුවේ Deep Bond....කතාව main කරන් යන ගමන්...මං සතියට දෙපාරක් විතර Mr:kim දෙන්නම්....ඒ වගේම Deep Bond කියන්නේ ගොඩාක් දිග කතාවක් නෙවෙයි....ඒ නිසා මං August ඉවර වෙන්න කලින් ඒකත් දීලා ඉවර කරන්නම්....
හරී ඔන්න විශේශම දේ...මං කිව්වා follows ලා 100 ක් වුන ගමන් මං suprise එකක් දෙනවා කියලා...ගොඩාක් අය කතාව කියවනවා...ඒ අයගෙන පිරිසක් vote කරන් යනවා...තවත් පිරිසක් vote කරන ගමන් comment එකකුත්දාගෙන යනවා...තවත් කට්ටියක් හොර පාරින්ම යනවා....පුලුවන් අය follow කරගෙනම යන්න....
දැන් හදන්නේ suprise එක ගැන කියන්න....Black swan එකේ side Story එකක්....කොටස් පහ හයක් තීයෙයි ඊට වඩා නෑ...මොකද මේ උනු අසාධරණයක් මං හරි ගස්සන්නයි යන්නේ...මගේ update ළග වැඩීද? මගේ ඔලුව කම්මලක් වගේ අන්න ඒකයි සට පට ගාලා මං මේ කතා ටික ලියලා සට පට ගාලා publish කරන්නේ....
කතාව ගැන මං මෙහෙම කියන්නේ නැතුව පොත upload කරන්නම්...හරිද චූටි intro එකකුත් එක්ක....Black Swan side story එක කියවන්න කැමතී නේද? මේක තනිකරම love story එකක්....වෙන කිසි දෙයක් නෑ...😊 එහෙනම්...මං පොත update කරාම බලන්න ළමායි...වැඩි දවස් යන්නේ නෑ මං පොත update කරන්න තමයි යන්නේ....මාත් එක්ක ඉන්නවාට ඇත්තටම කුමාවෝ...එහෙනම්...
Follow නොකරපු අය follow කරගෙනම යන්න...🙈😊😘 එහෙනම් ආයේ black swan කිසි update එකකෙන්නේ නෑ...අලුත් පොතින් හම්බවෙමූ...
Boranhe💜️
saranhe ❤
YOU ARE READING
💎BLACK SWAN💎 (KTH) (Complete)
Fanfictionජීවිතේ කියන්නේ අහඹුවක්.....ඒ අහඹු ජීවිත කතාව තවත් ලස්සන වෙන්නේ ආදරයත් එක්කයි....❤ හංසයන් යුවලකින් තමයි ආදරය සංකේතවත් කරන්නේ.... හංස යුවලකින් එක් අයෙක් මිය ගියහොත් අනෙක් කෙනා ඒ වේදනාවටම මිය යනවා....සුදු හංසයාගෙන් පිරිසිදු පිවිතුරු බවත් සංකේතවත් කරනවා...