බිත්තියට ඔලුව බර කරගෙන ඉන්න eun ha ළගට ගිහින් tae වාඩි වුනත්...eun ha tae ව දැක්කේ නෑ...ටික වෙලාවක් eun ha දිහා බලන් හිටපු tae eun ha ට කතා කරන්නේ...eun ha කල්පනා සාගරෙන් එලියට එද්දී...
"Eun...."
"ඕ😳..tae....මියානේ...මං ඔයාව දැක්කේ නෑ..."
Eun ha කිව්වේ tae ගේ පැත්තට හැරෙන ගමන්...tae හිටියේ eun ha දිහා බලාගෙන...
"ඇයි ඔයා මෙතන...හැමෝම පහළට වෙලා ඔයා එනකන් ඉන්නවා...ඔක්කොම හොදින් නේද?"
"අහ්හ්හ්...මියානේ...මං මේ....යමූ පහළට..."
Eun ha tae ගේ අතිනුත් අල්ලගෙන එතනින් නැගිටින්න හැදුවත් tae අනිත් අතින් eun ha ගේ අතින් අල්ලගෙන eun ha ව නවත්ත ගත්තා...
"වේ ටේ🙄...?"
Eun ha ඇහුවේ තමන් දිහා බලාගෙන ඉන්න tae ගෙන්...
"ඉද ගන්නකෝ..."
"හ්ම්ම්ම්...ක්‍රේ...කියන්න🙂..."
Tae කිව්වාම eun ha ආයෙමත් තමන් හිටපු තැනින්ම වාඩි වුනා...ඒත් එක්කම tae eun ha ගේ උරහිසට ඔලුව තියා ගන්නේ eun ha තිගැස්සෙද්දී...
"Eun...මට ටිකක් මෙහෙම ඉන්න පුලුවන්ද?"
Tae ඇහුවේ eun ha ගේ උරහිසට තවත් ඔලුව තද කර ගන්න ගමන්...eun ha ගෙන් කිසි පිළිතුරක නැති නිසා tae ආයෙමත් ඔලුව ගන්න යනකොට eun ha එයාගේ අත tae ගේ මූණට තියලා ආයෙමත් tae ගේ ඔලුව උරහිසට තියා ගන්නවා...
"කුමාවෝ😞..."
ටික වෙලාවක් eun ha ගේ උරහිසට ඔලුව තියාගෙන හිටපූ tae උරහිසින් ඔලුව අරන් eun ha පැත්තට හැරිලා ඉද ගන්නේ ලොකු කතාවක් කියන්න වගේ...
"Eun....දැන් කුකී ආවා...එයා කියන විදියට ඒ වගේම අපිට ආයේ යන්නත් පුලුවන්....මං..."
YOU ARE READING
💎BLACK SWAN💎 (KTH) (Complete)
Fanfictionජීවිතේ කියන්නේ අහඹුවක්.....ඒ අහඹු ජීවිත කතාව තවත් ලස්සන වෙන්නේ ආදරයත් එක්කයි....❤ හංසයන් යුවලකින් තමයි ආදරය සංකේතවත් කරන්නේ.... හංස යුවලකින් එක් අයෙක් මිය ගියහොත් අනෙක් කෙනා ඒ වේදනාවටම මිය යනවා....සුදු හංසයාගෙන් පිරිසිදු පිවිතුරු බවත් සංකේතවත් කරනවා...