"Jeon yeon hee🤔"
Library එකේ details තියෙන file එක ගත්ත eun ha බැලුවේ පොත බලපු අයගේ list එක...බලන ගමන් eun ha ගොඩාක් පුදුමයෙන් අනිත් අය දිහා බැලුවේ නම කියන ගමන්...
"Jeon yeon hee....මේ කෙනා පොත ගොඩාක් සැරයක් අරන් බලලා තියෙනවා...ඒ එයාම විතරයි..වෙන කිසි කෙනෙක් පොත් බලලා නෑ...ඒත්....මේ නම 🤔 මට ..."
Eun ha කිව්වේ ආයෙමත් jimin දිහා බලන ගමන්....
🐯"Eun මේ බලන්න...පොත දීලා තියෙන්නෙත් එයාමයි...ඒත්..."
Beaky ගේ අතේ තිබ්බ file එකට එබිලා හිටිය tae ඒ file එක අරන් eun ha ට දුන්නා...
"ඒ කියන්නේ පොත මෙතැන්ට ගෙනාව කෙනාමයි හැමදාම පොත බලලාත් තියෙන්නේ...ඒත් ඇයි....ඇයි එයා පොත දුන්නේ මෙතැනට..?"
🐥"Beaky ඔයාට මේ girl ව මතකයිද?..."
🐴"මට....එහෙම හරි මතකයක් නෑ... jimin....මෙතනට ගොඩක් අය එනවා යනවා...එහෙම හරියටම කියන්න බෑ..."
🐥"ඕ අරස්සෝ..."
"Beaky..."
Eun ha කතා කරනවත් එක්කම beaky වගේම අනිත් අයත් eun ha දිහා බැලුවේ...අමුතු බැල්මකින්...
"වේ....මං එහෙම කතා කලාට කමක් නෑ නේ.🙄.."
🐴"ඕ කමක් නෑ eun ha😊...කියන්න..."
"මේ කෙනා තව පොත් දීලා තියෙයිද මෙතනට?🤔"
Eun ha ඇහුවාම beaky ආයෙමත් බැලුවේ එයාගේ අතේ තිබ්බ file එක...
🐴"ආනී...ඔය පොත විතරයි...."
"හ්ම්ම් කුමාවෝ😊..."
Eun ha එයාගේ අතේ තිබ්බ file එක beaky ගේ මේසේ උඩින් තිබ්බා...
🐥"කුමාවෝ beaky😊..."
Jimin නුත් beaky ගේ පිටට තට්ටුවක් දාලා කට්ටියත් එක්කම එලියට ආවේ ඔලුවේ ප්රශ්න ගොඩාක් තියාගෙන...
YOU ARE READING
💎BLACK SWAN💎 (KTH) (Complete)
Fanfictionජීවිතේ කියන්නේ අහඹුවක්.....ඒ අහඹු ජීවිත කතාව තවත් ලස්සන වෙන්නේ ආදරයත් එක්කයි....❤ හංසයන් යුවලකින් තමයි ආදරය සංකේතවත් කරන්නේ.... හංස යුවලකින් එක් අයෙක් මිය ගියහොත් අනෙක් කෙනා ඒ වේදනාවටම මිය යනවා....සුදු හංසයාගෙන් පිරිසිදු පිවිතුරු බවත් සංකේතවත් කරනවා...