💎Chapter 14💎

683 141 8
                                    

🐰"නූනා ඔයා කියන විදියට ඔයා කරපු ප්‍රාර්ථනාවක් නිසා tae හ්යොන් මේ ලෝකෙට ආවා නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐰"නූනා ඔයා කියන විදියට ඔයා කරපු ප්‍රාර්ථනාවක් නිසා tae හ්යොන් මේ ලෝකෙට ආවා නම්..Jimin හ්යොන් එන්න ඇත්තෙත් එහෙම වෙන්න බැරිද?"

"ඒත් කුකී මට මේ පොත හම්බුනේ jimin මෙහෙට ආවාට පස්සේ නේ..."

🐥"ඒ කියන්නේ පොත බලපු තවත් කෙනෙක්.."

🐯"පොත බලපු කෙනා හොයා ගත්තා නම් jimin මෙහෙට ගෙනාවේ කව්ද කියලා හොයා ගන්න පුලුවන්.."

🐰"ඒත් ඒක කරන්නේ කොහොමද?...නූනා මොනාද කල්පනා කරන්නේ..."

"හරී....මේ තියෙන සීල් එක ගහන්නේ library  එකකට gift එකක් විදියට දීපූ පොත් වල....මං හිතන විදියට මේ පොත එතැන්ට කවුරු හරී දීලා තියෙනවා...."

Eun ha කිව්වේ පොත ඇතුලේ තිබුනූ සීල් එකක් අනිත් අයට පෙන්නන ගමන්...

🐰"වාව්...නූනා...."

🐯"අල්ලන්න එපා කුකී...."

Eun ha අතේ තිබුනු පොත kookie  ගන්න යද්දිම tae ඒක නැවැත්තුවේ කලින් උන දේ මතක් වෙලා....

"අපිට දැන් කරන්න තියෙන්නේ book shop එකට ගිහින් එතනින පොත් දුන්න කෙනා ගැන විස්තර ගන්න එක...jimin ඒක කරන්න පුලුවන් වෙයි නේද?"

Eun ha කිව්වේ jimin දිහා බලගෙන...

🐥"දේ eun ha ඒක ප්‍රශ්නයක්  කර ගන්න එපා..."

"ඒ වගේම පොත කියවපු අය ගැනත්...මං මේ පොත ගත්තාට...එතනත් library  එකක් වගේ පොත් කියවන්න වෙනම තැනක් තියෙනවා මං එදා දැක්කා...ඒවා ඔක්කොම එතන ඇති...අපි බලමූ..."

Eun ha කිව්වේ එයාගේ අතේ තියෙන පොත වහලා පපුවට තුරුලු කර ගන්න ගමන්....

🐯"මට පොඩි ප්‍රශ්නයක්  තියෙනවා..."

Kookie  ට එහා පැත්තෙන් ගහට හේත්තු වෙලා හිටිය tae එතනින් නැගිටලා eun ha ඉන්න තැනට එන ගමන් එහෙම ඇහුවාම හැමෝම tae දිහා බැලුවේ ඒ මොකක්ද කියලා දැන් ගන්න උවමනාවෙන්...

💎BLACK SWAN💎 (KTH) (Complete)Where stories live. Discover now