💎Chapter 20💎

674 143 22
                                    

උදේම කට්ටිය ආයෙමත් seoul යන්න ලෑස්ති වුනා අද eun ha ගේ ඔම්මලා එනවා කිව්ව නිසා......කට්ටියම ලොකු ට්‍රයි එකක් දෙනවා eun ha ට කවන්න....eun ha ඊයේ දවල් ඉදලාම හරියට මුකුත් කලා බීලා නෙවෙයි හිටියේ.....

🐰"ටේ හ්යොන්...නූනා කොහෙද?🙄"

🐯"කාමරේ කුකියා වේ😪..?"

🐰"ආනී...මේ කැම එක eun ha නූනට😐...මං දීලා එන්නම්..."

කුකී කෑම එකත් අරගෙන eun ha ගේ කාමරේට ගියා...කුකී යද්දී eun ha හිටියේ කොට්ටයකුත් තුරුලු කරගෙන කල්පනාවක...ඇත්තටම කිව්වොත් කුකී කාමරේට එනවවත් eun ha දැනන් හිටියේ නෑ...

🐰"නූනා😁...කාලා ඉමුද?"

"ඕ...කුකී...ම්...මියානේ..මං ඔයාව දැක්කේ නෑ😐..."

🐰"නූනා බය වුනේ නෑ නේ☺️...අපි කමුද නූනා..?"

"කුකීයා...ඔයා කන්නකෝ😖...මට බඩගිනී නෑ😞...කෝ ටේ...එයා කෑවාද?😐"

🐰"යාහ්හ්හ්😠...නූනා...ච්පල්😕..."

"කුකී මියානේ මට ටිකක් තනියම ඉන්න ඕනී කුකියා😞😔..."

Eun ha ආයෙමත් කොට්ටේ බදා ගත්තා...eun ha ළගට වෙලා වාඩි වෙලා හිටපූ කුකී නැගිටලා කෑම එකත් අරගෙන ආයෙත් පහළට ආවේ...ඒක තියලා යන්න හැදුවාම eun ha ඒක අරන් යන්න කිව්ව නිසා....අරන් ගිය කෑම එක එහෙම්මම අරන් එනවා දැකපූ ටේ කුකී ළගට ගියා...

🐰"ආනී හ්යොන්😔..මාවත් පන්නා ගත්තා😖...හ්යොන් බලන්න😪..."

කුකී කිව්වේ කෑම එක ටේ ගේ අතට දෙන ගමන්...ඒත් එක්කම කෑම එක අරන් උඩට යන්න ගිය ටේව ජිමින් නවත්ත ගෙන ටේ ගේ අතේ තිබුනූ කෑම එකත් අරගෙන eun ha ගේ කාමරේට ආවා...ජිමින් එනවා වත් eun ha දැන ගත්තේ නෑ....

🐥"Eun ha😕..."

"ඕ..ජිමිනා😐..."

🐥"කෑම කන්න...ඊයේ ඉදන් කෑවේ නෑ නේද?😐...එන්න අපි කමු..."

"ජිමිනා..මට කන්න බෑ😔..."

🐥"ඔයා කැමති නැද්ද මං ඔයාගේ සහෝදරයා වුන එකට eun ha 😪..."

ජිමින් ඇහුවේ කෑම එක ඇද ළග ටේබල් එකෙන් තියන ගමන් බිම බලාගෙන...

"ආනී ජිමිනා😳...එහෙම එකක් නෙවෙයි😖...මේ ප්‍රශ්න  එක්ක මට තියෙන එකම සතුට ඔයා ජිමින්🙂..මගේ ළගින්ම මෙච්චර කාලයක් ඔයා යාලුවා වගේ හිටියා ජිමින්😞...ඒත් ඔයා මගේ සහෝදරයා කියද්දී මට ඒ වචනේ විතරයි හිතට සහනයක් ගෙනාවේ😔...මට මතකයි  na na ට ඔප්පා කෙනෙක් ඉන්න නිසා මං පොඩි කාලේ ඉදන් ඔම්මාගෙන් ඔප්පා කෙනෙක් ඉල්ලුවා☺️☺️☺️..ම්..මට...අ...නි...ත්...හැමදේම...ම්...මගේ...නෙවෙයි වෙද්දී...හීනෙකින්වත් හිතුවේ නැති ඔයා😭....මගේ ඔප්පා වුනා😭😖...ම...මට සතුටුයී...ඇත්තමයි☺️..."

💎BLACK SWAN💎 (KTH) (Complete)Where stories live. Discover now