"Eun...මං ඇතුලට එනවා..."
Tae ගොඩාක් වෙලා eun ha ට කතා කරත් කිසිම උත්තරයක් නැති නිසා...tae wash room දොර ඇරගෙන ඇතුලට ගියා...ඒ යනකොට tae දැක්කේ බිම ඇදගෙන වැටිලා ඉන්න eun ha ව....
"Eun...eun...ඇස් අරින්නකෝ....eun..😥."
Tae දුවගෙන ගිහින් eun ha ව තම අත් අතරට මැදි කරගෙන කතා කරන්න ගත්තේ ගොඩාක් කලබලයෙන්....eun ha ගේ බෙල්ල දිහා බලපු tae ගොඩාක් කලබල උනා...
"ම්වෝ...තුවාල..😨."
ඒත් එක්කම eun ha අමාරුවෙන් බාගෙට ඇරුණු ඇස් වලින් tae ට කතා කලා...
"T...a..e...ම්..මං...ම්..මට...ඔ..ඔයාව පැහැ..දිලි....න්......නෑ...."
Eun ha අමාරුවෙන් වචන ගලපා ගත්තේ eun ha ව වෙව්ලන්න ගනිද්දී...tae හිටියේ ගොඩාක් කලබලයෙන්...tae eun ha ව හරහට වඩාගෙන wash room එකෙන් එලියට එක්කගෙන ඇවිත් ඇදෙන් තිබ්බා...
"Eun...ම්වෝ...තුවාල නිල් පාට වෙලා....ආය්ශ්....දැන් මොකක්ද කරන්නේ...අනේ eun..."
Tae ඇස් වලින් කදුලු කැට වැටෙන්න ගත්තේ eun ha ගේ බෙල්ලේ අත්වෙල තිබුණු තුවාලවල ලේ ගලන එක නැවතිලා තිබ්බත් තුවාල ඔක්කොම නිල් පාටට හැරිලා තිබුණු නිසා...හැම තුවාලයකම විස පැතිරෙන්න අරගෙන....
"Tae...ම...මං ...හො...දි..න්..."
Eun ha මුවේ හිනාවක් රදවගෙන කතා කරේ ගොඩාක් අමාරුවෙන්...tae eun ha ව ආයෙමත් වඩා ගන්න හදද්දී eun ha tae ගේ අතින් අල්ලගෙන නැවැත්තුවා...
"Eun...අපි hospital යමූ...ඔයාට මෙහෙම..."
Tae කියන්න ගිය දේ eun ha නැවැත්තුවේ අමාරුවෙන් තම අතින් tae ගේ කට වහලා...
"Tae....ඔ..ඔයාට...අ..ද....එළි..යට යන්න...බ්..බෑ...ච්..චෙපල්....මට...මං...හො..දින්..."
Eun ha හිටියේ අමාරුවෙන් උනත් eun ha ගොඩාක් සන්සුන්ව කතා කලේ අද tae ට උන දේවල් ආයෙමත් වෙන්න ඕනි නැති නිසා....
"ඒත්..eun..."
"ශ්...ශ්......."
Tae කියන්න ගිය දේ eun ha නවැත්තලා ඇදේ එහා පැත්තට අතින් අට්ටු කලේ ලාවට හිනාවක් මූනේ රදව ගන්න ගමන්...eun ha කියන දේ තේරුන් ගත්ත tae eun ha ගේ එහා පැත්තෙන් ඇල උනේ...eun ha ගේ මූණට වැටිලා තියෙන කෙස් රැලි කන පිටිපස්සේ රදවන ගමන්....
YOU ARE READING
💎BLACK SWAN💎 (KTH) (Complete)
Fanfictionජීවිතේ කියන්නේ අහඹුවක්.....ඒ අහඹු ජීවිත කතාව තවත් ලස්සන වෙන්නේ ආදරයත් එක්කයි....❤ හංසයන් යුවලකින් තමයි ආදරය සංකේතවත් කරන්නේ.... හංස යුවලකින් එක් අයෙක් මිය ගියහොත් අනෙක් කෙනා ඒ වේදනාවටම මිය යනවා....සුදු හංසයාගෙන් පිරිසිදු පිවිතුරු බවත් සංකේතවත් කරනවා...