"Jimina මගේ phone එක...."
Door එක ඇරෙනවත් එක්කම ගේ ඇතුලට ආවේ වෙන කවුරුත් නෙවෙයි...ඒ....
"Tae මෙහේ..."
Eun ha ඉදගෙන හිටිය තැනිනුත් නැගිටලා ඒ පැත්ත බලන් ඉන්නවා...tae ත් දොර ගාව නැවතිලා eun ha දිහායි jimin දිහායි මාරුවෙන් මාරුවට බලනවා....
"ඕ...මියානේ Eun ha...tae ඉන්නෙත් මෙහේ....මං ඉස්සර වෙලා කියන්න ගියත් ඔයා කියන්න දුන්නේ නෑ නේ...."
Jimin කිව්වේ tae දිහා බලන් ඉන්න eun ha ට....
"ම්වෝ....????"
Eun ha jimin දිහා බැලුවේ ඇත්තටම මේ දේ විශ්වාස කරන්න බැරි නිසා...මොකද tae jimin campus එකේදිවත් ගොඩාක් ළගින් ආශ්‍රය කලේ නෑ.....යාලුවෝ උනත් වැඩිය කතා කලේ නෑ...
"හ්ම්ම්...වේ?"
Jimin අහනවාත් එක්කම tae ගානන් ගන්නේ නැතුව අහක බලාගෙන ගියේ එයාගේ කාමරේට...ගිහින් දොර වහ ගත්තා...දොරටම හේත්තු වෙලා tae බලාගෙන හිටියා...ඇත්තාටම tae ට eun ha ට මූණ දෙන්න ශක්තියක් තිබ්බේ නෑ...eun ha ව රැවෙට්ටුවා වගේ හැගීමකින් tae ව වෙලාගෙන තිබුණේ...
"Jimina...හ්..හ්ම්ම්...ම්...මං යනවා..."
Eun ha bag එකත් අරගෙන දොර දිහාට ඇවිදගෙන ගියා...ඇත්තටම eun ha ඉන්නේ tae ට බයේ...දැන් මේ වෙන දේවල් හිතා ගන්නත් බැරුව....eun ha දොර ළගට යනවත් එක්කම jimin eun ha ව අතින් අල්ලලා නැවත්තා ගත්තා....
"Eun ha...."
"Jimin මට දැන් යන්න ඕනී...මං වෙන වෙලාවක....."
"Eun ha ඔයා මට කිව්ව කිසි දෙයක් වෙන කාටවත් කියන්න යන්න එපා...චෙපල්....ඉන්න මං ඔයාට ඔක්කොම පැහැදිලි කරන්නම්..."
Jimin එහෙම කියලා ළග table එක උඩ තිබ්බ car එකේ key එකත් අරගෙන eun ha වත් එක්කන් ගෙදරින් එලියට බැස්සා...වාහනේ යනකන්වත් eun ha jimin එක්ක කතා කලේ නෑ... ටික වෙලාවකින් දෙන්නාත් එක්ක ආවේ හන් ගග ළගට...
YOU ARE READING
💎BLACK SWAN💎 (KTH) (Complete)
Fanfictionජීවිතේ කියන්නේ අහඹුවක්.....ඒ අහඹු ජීවිත කතාව තවත් ලස්සන වෙන්නේ ආදරයත් එක්කයි....❤ හංසයන් යුවලකින් තමයි ආදරය සංකේතවත් කරන්නේ.... හංස යුවලකින් එක් අයෙක් මිය ගියහොත් අනෙක් කෙනා ඒ වේදනාවටම මිය යනවා....සුදු හංසයාගෙන් පිරිසිදු පිවිතුරු බවත් සංකේතවත් කරනවා...