මාව විගස ඇහැරුනි... "
" අහ්...මම ගෙදර කාමරෙද හිටියෙ. ඒ කියන්නෙ ඒක හිනයක්ද .මොකක්ද මේ වෙන්නෙ මට ඒක හීනයක් වගේ දැනුනෙ නෑනෙ.අහ්හ්....
හොදටම පරක්කුයිත් එක්ක .ඉක්මට school යන්න ඕනෙ. මම අද නම් එයත් එක්ක කතා කරන එක කරන්නව. මට දැනගන්න ඕනෙ .කවුද ඒ.?මම පාසලට යන අතරමගදී මට lee aeraව මුන ගැහෙන්වා..
"Lee aera ඔහොම නතර වෙන්න ,මට කියන්න ඊයෙ මොකක්ද උනේ.,"
Lee aera- අහ් අවද ඔයා , ලමයට happy වගෙනෙ,🤭🤭
"ඔයා මොනවද මේ කියවන්නේ ,මොකක්ද මට ඊයෙ උනේ.........
Lee aera- ඇයි මේ කෑගහන්නෙ,මොකද කලබලෙන් . පොඩ්ඩක් ඔහොම ඉන්න .මුලින්ම සන්සුන් වෙන්න.
කො එන්න මෙතනින් වාඩි වෙන්න මම ඔක්කොම කියන්නම්."මට දැන්ම කියන්න ඉක්මනට,කවුද ඒ පිරිමි ලමයා . මට ඊයෙ මොකක්ද උනේ"
Lee aera- මේකයි උනේ. ,ඔයා ඊයෙ ගල් ගැහිලා වගෙ tea heyung දිහා බලාගෙන හිටියා..
"අහ් එයාගෙ නමද ඒක, "
Lee aera- ඔව්. ඒත් ගොඩක් අය කතා වෙන්නෙ v කියලා.
"ඉතින් ඊට පස්සෙ මොක්ද උනෙ"
Lee aera- මම ඉතින් චුට්ටකට එතනින් wash room එකට ගියා.
මම ගිහින් එද්දි ඔයා කලන්තෙ දාල බිම වැටිල හිටියෙ.v තමා ඔයාව උස්සගෙන් sickroom එකේ ඇද උඩින් තිබ්බෙ🤭🤭.මමත් ඒ වෙලාවෙ බය වෙලා තම හිටියෙ..." ඒ කියන්නෙ ඒක හීනයක් නෙවේ. මම හිතුව හරී . පොඩ්ඩක් ඉන්න මම ඉක්ම්නට ගිහින් එන්නම්"
Lee aera- හීනයක් ..,මොකක්.,මොකක්ද හිතුවෙ ,මොනද කියවන්නෙ,ඔය බලාගෙන ලමයො කොහෙද දුවන්නෙ..
මම එතනින් school office එකට වේගයෙන් දුව යයි. මම හොරෙන් ලමයින්ගෙ details තියන ලාච්චු ඇරලා බැලුවා.
"කෝ කෝ මෙයගෙ පොත,,, මෙතන වෙන්න ඕනේ අලුත් කෙනෙක් නේ,
අහ් මේ තියෙන්නෙ, කෝ බලමු කවුද මෙයා කියන එක..
.....අහ් මෙයා අපේ පන්තියේ මනෙ.කො අම්මගෙ තාත්තාගෙ නමක් නෑනෙ.කොහෙද ඉන්නෙ කියන address එකක්වත් නෑනෙ..(අඩි ශබ්දයකුත් සමග)
V-" ඔයාට ඔය පොතෙන්නම් මම ඉන්න තැන හොයාගන්න බැරි වෙයි KIM YEONAA.(මට එයාගෙ කටහඩ ඇහිල මාව ගැස්සුනා. )
"අහ් ... ඔයා... ඔයා කොහොමද මගෙ නම දන්නෙ. ...
(එයාට තියෙන්නෙ හරිම ගැබුරු කටහඩක්. ඉස්සල්ල වගෙම මගේ හිත අයෙත් වෙගෙන් ගැහෙන්න ගත්තා.)
V- මොකද ටිකක් විතර බය වෙලා වගේ ..😏😏මම හිතන්නෙ ඔයාට දැන්ගන්න ඕනෙ ඊයෙ මොක්ද උනේ කිය්ලනෙ..
මම- "ඕඕ... අහ් ... නෑ .. මට .. ඔයා කවුද කියන එකත් දැනගන්න ඔනේ. තමුන් කවුද . ඇයි මම ඊයෙ අර වගෙ දෙයක් දැක්කෙ. ඒක ඇත්තක්ද.. අනික ඔයා කොහොමද මගෙ නම දන්නෙ..ඇත්තටම ඔයා කවුද."
V- මම කවුද කියන එකට වඩා ඔයා කවුද කියල හොයල බලන්න . අනික තමන්ට වෙන කිසිම දෙයක් අනිත් අයට නොකිය ඉන්න තරමට හොදයි..
(ඔහු එතනින් පිටව යන ගමන්)
V- අනික මම කවුද කියල හොයල බලන එක නතර කරන්න ඒක් බොරු වැඩක්. දැන්ගන්න ඕන කලෙට ඔයා ඔක්කොම දැනගනී..
මම-ආආහ්හ් , ඔහොම ඉන්නව.මට කියනවා..කවුද ඔහේ....
(මොකක්ද එයා ඒ කිව්වෙ, මම කවුද කියලා දැනගන්න.....හ්හ් ඒක මාර පිස්සුවක්නෙ.
මොනා උනත් එයා කියපු එක මගෙ හිතට වැදුනා . එයා ගැන ඇහැ ගහගෙන ඉන්න ඔනේ....
(ටික වේලවකට පස්සෙ මම පන්තියට ගියා)
මම පන්තියට ගියාම හැම කෙනෙක්ම මන් දිහා හරි අමුතු විදිහට බලන්න ගත්තා. හරියට zumbi කෙනෙක් පන්තියට ඇවිල්ල වගේ. හැමොම හුල්ලන්න ගත්තා. මම දිහා එයාල හරිම බයෙන් බැලුවෙ.
(Lee aera මගෙ පිටු පසින් දුව එයි)
Lee aera- යෙඔනා ..යෙඔනා
(Lea aeraත් මගේ මූන දැකලා)
Lee aera-ආහ්හ්හ්... මොකද මේ ... මොක්ද උනේ.........
මම- (මම ටිකක් බියෙන් කතා කරෙ).. lee aera මට මොක්ද වෙලා තියන්නෙ. ඇයි හැම කෙනෙක්ම බය වෙලා වගේ බලන් ඉන්නෙ. මට බයයිlee aera😥😥......
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මොකක්ද එතන උනේ😊😊.. ඒක ඒලග එකෙදිම බලන්නකො.. ඊට කලින් කියන්න දෙයක් තියනවා. මගෙ අඩුපාඩු තියනවන්ම් comment එකක් දාන්න.😌
YOU ARE READING
THE END OF THE SECRET
Romance❤️❤️❤️Write in a way that comes to mind. Read the end හිතට එන විදිහට ලියන්නෙ . අවසානය කියවලම බලන්න😊❤️