🌸🌸 මාලයේ කැඩපත🌸🌸

108 16 3
                                    

මට තේරෙන්නෙ නෑ .මම මොකද කරන්නෙ මම තනිවෙල මට තාත්තාත්නෑ. 😭😭😭😭😭😭😭😭😭😭

ටික වෙලාවකින් එතනට  lee aera  ආව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටික වෙලාවකින් එතනට  lee aera  ආව.

Lee aera- "යෙඔනා ඔය හොදින්ද"?.

"නෑ . මම හොදින් නෙවේ..මට මේ කිසි දෙකය් තෙරුම් ගන්න බෑ .
මට එක දෙයක් කියන්න  aera"

Lee aera- මොකක්ද?

"මම ඔයාට කියපු ඇත්ත ඔයා වෙන කිසිම කෙනෙක්‍ට කිව්වෙනෑ නේද,මට ඇත්ත කියන. ඔයා  hwang ට වත් කිව්වෙ නෑනේද"

Lee aera- "woow ඔයා දැන් මාව සැකත් කරනවද"

"මම එහෙම දෙයක් නම් නෙවේ අදහස් කරේ මොකද ඔයා ගොඩක්( hwang)එයාට ආදරේ නිසා.මට ඒක හිතුනා"

Lee aera- " නෑ මම  තාම කාටවත් කිව්වෙ නෑ. ඇයි එහෙම අහන්නෙ,"

"නෑ නිකන් ,මම නිකන් දැන් ගන්න ඇහුවෙ"

(එයා ඒක කිව්වට පස්සෙ මගේ සැකේ තවත් වැඩි උනා,මම එයාට  මාලෙ ගැන හැම දෙයක්ම පැහැදිලි කරා, ඒත් මම එයාට එක දෙයක් කිව්වෙ නෑ .ඒ තම hwang  කියන්නෙ  wo doo hwamg කියන එක .මොකද එයට කරදරයක් වෙයි කිය්ල මට බය හිතුන නිසා)

Lee aera- එතකොට එයාගෙ ඇත්ත නම  wo doo hwangද ඔයා නියමයිනෙ, ඒත් කවුද එ කෙනා,"

"ඒක මන් දන්නෙත් නෑ බන් .මේ එත් ඔයා ටිකක් hwang ගේම් ඈත් වෙලා ඉන්නකො"

Lee aera- හරි හලො.,දැ න් මොකක්ද ඔයා කරන්න හිතන් ඉන්නෙ ඔය මාලෙ ඇරල බලන්න ආස නැද්ද,.

"මම දැන් ඒක බලනවා,මම හිතනව මෙතන මට හරියන උත්තරය තියෙයි කියලා,"

මම යතුර මගෙ අතට අරගෙන් මම මලයේ lock  එක ඇරල ඇස් දෙක වහගත්තා,මොකද මට මොකක් එතන තියෙයිද කියල හිතාගන්න බැරි උන නිසා..

Lee aera- හා.....හා😂    .යෙඔන ඇස් අරින්න බය වෙන්නෙ එපා.මේකෙ තියෙන්නෙ නිකන්ම නිකන් කන්නාඩියක් විතරයි.

මම මගෙ ඇස් දෙක ඇරල හැම තැනම බැලුවා .මාලෙ අස්සක් මුල්ලක් නෑර බැලුවා. ඒත් එතන තිබ්බෙ මූන බලන චුටි කන්නාඩියක් විතරයි...

"අහ්"
.lee aera- "මොකක්ද මේ, මේකටද මේ මෙච්චර කල් හන්ගන් හිටපු දේ,😅.
අපරාදෙ ඕකට යතුරක් හැදුවෙ.

"මම දැන්නෑ,මට තේරෙන්නෑ.මොනාද මේ"

Leeaera- උබ ඔවට වද වෙන්න යන්න එපා බන් .පැත්තකවෙලා ඉදහ්න් ඔය ඔක්කොම මනස් ගාත.ඉන්න මම අපි දෙන්නට මොනහරි බොන්න අරන් එන්නම් .උබ අඩලම හෙම්බත් වෙලා,,,,

(මම ගොඩක් වෙලා කල්පනා කරා, )

"මොකද මේ එක දෙයකට උත්තරයක් හම්බෙද්දි තව ප්‍රශ්නයක් ".

මම කොහොමත් එක දෙයක් දන්නව  wo doo hwang කියන්නෙ hwang in youp කියලා.
මොකද මට එයා ගැන සැක හිතුන හේතුව,

එයා මගෙන් කැමැත්ත අහපු දවස,එයා මගෙ අහපු සමහරක් දේවල් හරියට එයා කලින් v  ව අදුරන වගේ , එයා කතා කරේ, හැමෝටම ඒක අමතක උනා නම් කොහොමද එයාට විතරක් මතක් උනේ, අනොත් එක  lee aerath කිව්වෙ නැත්තන්,

ඒ සිදූවීම වෙන වෙලා වෙත් එයා washroom  ගියාට මමඑයාව ඇහැටවත්  දැක්කෙ නෑ,..
ඒ කියන්නෙ wo doo hwang  කියන්නෙ hwang in youp ම තමා,

ඒත් මොකක්ද මේ මාලෙ සිදුවීම, මූන බලන කන්නාඩියක් කොහොමද හැම එකකටම උත්තරයක් වෙන්නෙ,,,,,,,.

මම  මාලෙ අයෙත් අරගෙන් බැලුවා , ඒකෙ අයිනක අම්මගෙ නමට පස්සෙ මගෙ නම ලියල තියෙන්නෙ.

"ඒ කියන්නෙ අම්මටත් කලින් මේ මාලෙ හම්බුනා ,එතකොට එයා තනෛයම ඒකට මූන දුන්නා, ඒ කියන්නෙ මේ ප්‍රශ්නෙට උත්තරය මම ,මමයි ඒ යක්ශයව පරද්දන්න පුලුවන් එකම කෙනා,"

(Lee aera  එතනට පැමිනියා)

Lee aera- මගෙ යාලුවෙ මොනාද අප්පා මෙච්චර කල්පනා කරන්නෙ,උන දේ උනා ,දැන් අපි වෙන පාරක් බලමු ඉස්සරහට යන්න ,කො හරි දැන් මේක බීල ඉන්නකො.කො....

"වෙන පාර්ක් නෙවෙ මම මේක ඉවර කරන්නම ඕනෙ,මම යනව මම දන්නව මොකද කරන්න ඕනෙ කියල ,lee aera මම තමයි ඒ යක්ශයව පරද්දන්න පුලුවන් එකම කෙනා,මම යනව."

Lee aera-  ඒත් කොහෙද ඔයා යන්නෙ?

"මම කලින් vහම්බෙන්න යද්දි එක මායා පොකුනක් තිබ්බා,v  මට කිව්වා ඒක අලේ අයව අල්ලගන්න කරන උපායක් කියලා,මම එතනට ගිහිල්ල එ උගුලට අහු උනොත් එයාල ඉන්න තැන් මට හොයා ගන්න පුලුවන් ,මම යනවා  .ඔයා පරිස්සමට ඉන්න..

Lee aera- පොඩ්ඩක් ඉන්න .කොහෙද යන්නෙ ,මට නම් මේ ලමයව තේරෙන්නෑ,,,

(ටික වේලාවකින් පසුව එතැනට  hwang in youp  පැමිනෙයි)

THE END OF THE SECRETWhere stories live. Discover now