🌸🌸නොදුටු මුහුන🌸🌸

101 16 3
                                    

..මට හරිම අමාරුයි ගොඩාක් වේදනයි..මම වේදානාවෙන්ම පිටිපස්ස හැරිලා බැරුවා කවුද මට එහෙමකරේ .කියලා.......ඒත් පිටි පස්සෙ කිසිම කෙනෙක් හිටියෙ නෑ.....
මට ඒත් එක්කම lee aeara හය්යෙන් හිනාවෙනවා මටදැනුනා.........

Lee aera- හා...හා...හ....🤣🤣🤣...මෝඩ කෙල්ල.....මාව අදුරගන්න සෑහෙන කාලයක් ගියා නේ.....😆😆...

(මගෙ තිබ්බ වේදනාව  .මට ඉවසගන්න පුලුවන් උනා.මොකද ඊට වඩා ලොකු වේදනවක් මගෙ ඇස් දෙක ඉස්සරහ සිද්ද වෙන නිසා ..මොකද lee aera කියන්නෙ  wo doo hwang  කියලා දකින නිසා
"ඔයා......(මට තේරුම් ගන්න බැරි උනා.....ඒත් එක්කාම lee aerage මූන wo doo hwange මූන බවට පත් උනා.

ඒත් එක්කාම lee aerage මූන wo doo hwange මූන බවට පත් උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මොකක් ඔයා......ඔයාද එතකොට ඒ හැම දෙයකටම වග කියන්න ඕනෙ,,,,,.

Wo doo hwang-"තූ...තූ.......මම නෙවෙයි පැටියො මේවලටව්වග කියන්න ඕනෙ,ඔයායි ඔයාගෙ මහා මුරන්ඩු අම්මයි......එයා මන් කියන විදිහටවැඩ කරානම් අද මෙහෙම දෙයක් වෙන්නෙ නෑනෙ."

"මම අම්මගෙ තැන හිටියනම් මම තමුනට ඔයට වඩා දරුනු දෙයක් කරන්නෙ....."

Wo doo hwang-"ඕඕඕ...... එහෙම උනෙ නෑනෙ......දැන් ඉතින් එහෙම කරන්න්කො......හා.............අහ්.. අමතක උනානෙ, ඒත් දැන් කොහොමද එහෙම දෙයක් කරන්නෙ ....ඔයාගෙ අත්තටු දෙක දැන් මන් ගාවනෙ.....මෙච්ච්ර කාලයක් ඉවසන් හිටියෙ ඔකට තමා... කලින් වරද්ද ගත්තට ආයෙ එහෙම වෙන්නෙ නෑ...හා........😆😆😆...

" මම ඔයාව ගොඩක් විශ්වාස කරා. මට අදුරගන්න බැරි උනා ඒත් ඔයාව ..එත් මම තමුසෙව විනාස කරන එක කරනවා....තමුසෙ මහ බය ගුල්ලෙක් , අම්මත් එක්කත් සෑහෙන කාලයක් යනකන් හැප්පෙන්න බැරි උනානෙ😆😆.......තමුසෙ ගැන මට දුකයි.....ඉපදෙද්දිම අත්තටු තිබ්බෙත් නෑනෙ...අනික් සෑහෙන දුකක් වින්ද නේද බලය ලබා ගන්න .මොකක්ද ඒකෙන් තියන පලේ. තමන්ට උපතින් ලැබෙන දේයි කෘතිමව ලබාගන්න එකෙයි ලොකු වෙනසක් තියනවා.."
(Wo doo hwang කුඩා කාලයේදී ලමයින්ගෙ විහිලුවට ලක් වූ අකාරය lee aera මගින් නැවත මතක් වී ඔහුට කේන්තියෙන්)

THE END OF THE SECRETWhere stories live. Discover now