ඈ................(මම හයියෙන් කෑ ගැසුනා)
මාව එකපාරට ලොකු වලකට ඇදගත්තා වගේ...මට ගොඩක් බය හිතුනා.මට බය දැනුනු බයත් එක්කම මට සිහිය නැති උනා වගේ දැනුනා....ටික වෙලාවකින් මම ඇස් ඇරලා බලනකොට
"අහ්........."V- ලොකු නින්දක් දැම්ම නේද, නිදා ගෙන ඉද්දිනම් හරිම අහින්සකයිනෙ ..
"කොහෙද මම මේ ඉන්නෙ,,,, ඇයි ..ඔය කොහමද මෙතන.... පොඩ්ඩක් ඉන්න, මම හිටියෙ park එකෙ පොකුන ලගනෙ, කොහොම්ද මේ වගෙ තැනකට ආවෙ....."
V - නැගිට්ට ගමන් ඔහොම ප්‍රශ්න අහන එක සාදාරනද,
"මට දැන්ගන්න ඕනෙ මට මොකද උනේ.,මම ලොකු වලකට වැටුනා වගේ තේරුනේ..
V-😌 හ්ම්ම්... ඒව මායාවන් විතරයි ..ඒකා අපේ කට්ටියව අල්ලගන්න කරන චූටි උපායක් විතරයි...
"ඒත්"
V- ඒත් නෙවෙ, මට ඔයාගෙන් දෙයක් දැනගන්න තියනවා hwang ඔයාගෙ කවුද, ඇයි එයා ඔයාව hug කරේ. චුට්ටක් එයාගෙන් ඈත් වෙලා හිටියන්ම් හොදයි..
"මම කාවද ආශ්‍රය කරන්න ඕනෙ කියල ඔයා කියන්න ඕන වෙන්නෙ නෑ .ඒක මම බලගන්නන් , මට කියන්න්කො ඔයා කොහොමද එක පාර්ටම එතනින් නැති උනේ."
V- ඒවා මගේ දේවල් ඔයා කියනව වගේ ඔයාගෙ දෙවල් මට අදාල නැත්තන් මොකටද මගේ දේවල් අහන්නෙ,
"එහෙනම් මට එතනට එන්න කිව්වෙ"
V-" මගේ රාජකාරිය කරන්න විතරයි"
( මම කලින් මුරන්ඩු කමට එහෙම දෙයක් කිව්වට එයා දැන් කියපු කතාව මට නිකන් පොල්ලෙන් ඔලුවට ගැහුවා වගේ, එයා මට කැමති නැද්ද, එහෙනම් kiss කරේ)
"හරි මොන රාජකාරියද."
V - ඔයාට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා.
YOU ARE READING
THE END OF THE SECRET
Romance❤️❤️❤️Write in a way that comes to mind. Read the end හිතට එන විදිහට ලියන්නෙ . අවසානය කියවලම බලන්න😊❤️