Lee aera- " කිම් යෙඔනා..... ඔයා කොහෙද ....??.. .. කොහෙද ලමයො ඔයා ...
ආ... අර ඉන්නෙ යෙඔනා.. යෙඔනා...
(ලී අඒරා දුවගෙන් මම ඉන්න තැනට ඇවිත්
මගේ පිටට තට්ටු කරයි...)Lee aera- " මොකො මේ බය වෙලා, හොල්මනක්වත් දැක්කද?"... හා ..හා..හා(ඇය සිනාසෙමින්) . අන්න තාත්තා ඔයාව හොයනවා .. යමු යමු විකාර කරන්නැතුව
මගෙ කටින් වචනයකවත් පිට උනේ නෑ . මන් දැක්කෙ හීනයක්ද. මොනව උනත් මට ඒ වෙලවෙ මොනවද කරන්න ඕනෙ කියල හිතුනෙ නෑ. ඒ වෙනුවට කරේ ලී අඑරට බැනල එතනින් දුවපු එක විතරයි.
"මගෙ පස්සෙන් එන්න එපා. මට පඩුවෙ ඉන්න දෙනවා . ඔයා මගෙ අම්මා නෙවෙනෙ එක නිසා මට මගේ පඩුවෙ ඉන්න දෙනවා"
(මම එතනින් දුවයයි)
Lee aera- "මෙයාට මොනාවෙලද .. මන් වැරදි දෙයක් වත් කිව්වද.." අනේ මල විකාර ..
මම ගෙදර ගිහින් ගොඩක් වෙලා කල්පනා කරා .."මොකක්ද මම ඒ දැක්කෙ..මොනවා උනත් මට එක තැනක් හරිම අපහැදිලි........
(නැවත මතක් කර ගැනීම=අතීතය)
"මොකක්ද ඒ පේන්නෙ" හරියට ඉර පොලොවට කඩන් වැටෙන්වා වගේ. ඒක ලොකු එලියක් මුලු අහසම රතුයි ..මට මගෙ කකුලවත් හොල්ල ගන්න බෑ. මට ඒ වෙලවෙ හිත හිත ඉන්න එක විතරයි කරන්න පුලුවන් උනේ.. ඒ ලොකු එලිය මැද්දෙන් ලොකු අත්තටු දෙකක් තියන මනුස්සයෙක්ව පේනව. අතන තියන ලොකු එලිය නිසා මට එයාගෙ මුන පෙන්නෙ නෑනෙ. හැබැයි එයා මන් ගාවට එනව වගෙ මට දැනුනා. එකත් එක්කම එන්න එන්න එලියත් වැඩි වෙනවා .මට එක ඇස් වලට දරාගන්න අමාරු නිසා මම ඇස් දෙක වහගත්තා...( වර්තමානය)
කාවද මම ඒ දැක්කෙ... ඇයි මට එතනින් පස්සේ කිසිම දෙයක් මතක නැත්තේ .
හැබැයි මට ඒ වෙලාවෙ දැනිච්ච හැගීම හරිම අමුතුයි. මට මගේම කියල කෙනෙක් හම්බුනා වගේ හරිම හුරුපුරුදු ගතියක්.
එයා මන් ලගට ඇවිත් මාව බදාගන්නා වගෙ මට ලොකු ආදරයක් දැනුනා..දවස් ගානක් ගෙවිලා ගියා . එත් මට ඒක කවදාවත් අමතක උනෙ නෑ. මම හැමදාම එතනට ගියා. ඒත් මට කිසිම දෙයක් හොයාගන්න පුලුවන් උනේ නෑ. කාලයක් ගෙවිල ගියා මමත් එන්න එන්නම තරුන කාලයට අඩිය තියනවා. ඒ වගෙම මගෙ තාත්තා එන්න එන්න දුර්වල වෙනව මට මගේ ඇස් දෙකට පේනව .තාත්තා එයාගෙ දුර්වල කම වහ ගන්නෙ දරුනු කෙනෙක් කියල මිනිස්සුන්ට පෙන්නුවා.කලින් වගේ නම් දැන් අපිට සල්ලිත් නෑ. මොකද අපේ තාත්තාගෙ දරුනු කම නිසා මිනිස්සු කවුරුත් ලග වැඩ කරන්න ඉතුරු උනේ නෑ . එක නිසා අපිට ගෙදරත් මාරු කරන්න උනා. අන්තිමට ඉතුරු උනේ lee aera ගෙ තාත්තා විතරයි. ඒ මනුස්සයට ගෙවන්නවත් දැන් තාත්තාට සල්ලි නෑ . එයා අපිව හොදට තෙරුම් අරගෙන ඉන්න අහින්සක මනුස්සයෙක් නිසා අපිට චුට්ටක් හරි උදව් අරනවා.
මොනවා උනත් මට school එකෙන්නම් අයින් වෙන්න ඕන උනේ නෑ.
මමයි lee aera යි සූපුරුදු විදිහට හැමදාම school ගියා. ටික කාලයක් යන්න යන්න lee aera මගෙ හොදම යාලුවා උනා . මම එයත් එක්ක හැමදේම බෙදාගත්තා .
ඒක නිසා මගේ හිතෙ තියන ප්රශ්න දුක ටිකක් අඩු උනා. ඒත් අම්ම නැති අඩුව මොන දේ කරත් අයින් කරන්න අමාරු උනාදවසක් ආවා school parents meeting day එක එදාට මගෙ තාත්තා හැටියට පෙනීහිටියෙ lee aerage තාත්තා . මොකද අපේ තාත්තා මොන දේ උනත් එයා එයාගෙ වැඩ ටික තනියම කරගන්න නිසා එයාට වැඩ ඉහටත් උඩින් . එක නිසා එයාට මගෙ parents meeting එකකටවත් එන්න වෙලාවක් නෑ.
අම්මගෙ යාමත් එක්ක මට ඉගෙන ගන්න ලොකු වුවමනාවක් තිබ්බෙ නෑ . ඒක නිසා මගෙ exam list එකේ , වෙනියා යට ඉදන් බලද්දි පලවෙනියට තිබ්බෙ මගෙ වෙනියා😅.
එදා ඉදන්ම ලකුණු අඩු උනත් බනින්න කෙනෙක්ට හිටියේ lee aerage අම්මා විතරයි . හරියට මගේම අම්මා වගෙ. හැබැයි ඉතින් lee aera ත් මගෙම බෝට්ටුවෙ තමා😂😂.අපි දෙන්නටම ඕන උනේ නිදහසේ කුරුල්ලෙක් වගේ ජිවත් වෙන්න කිසිම බරක් ඔලුවේ තියාගන්නැතුව.
අම්මා ගියාට පස්සෙ ඒ ප්රශ්න ඔක්කොම අමතක කරලා cool එකෙ ඉන්න කියල දුන්නේ ත් lee aeraම තමා...
ටික වෙලාවක් ගියා parents meeting එකත් ඉවර උනා . .
මම හිමිට පඩිපෙළ බැහැගන පහලට අවා.
මට එක්කෙනෙක්ව අහැගටුනා. හරිම දැකල පුරුදු ගතියක්. හරිම හුරුපුරුදු ගතියක් .
" කවුද ඇත්තටම ඒ"ඇයි මෙච්චර පුරුදු ගතියක් දැනෙන්නේ.......
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
YOU ARE READING
THE END OF THE SECRET
Roman d'amour❤️❤️❤️Write in a way that comes to mind. Read the end හිතට එන විදිහට ලියන්නෙ . අවසානය කියවලම බලන්න😊❤️