ඒත් එක්කම v කුඩු වෙලා හුලගෙ පාවෙලා ගියා.හැම දෙයක්ම තිබ්බ විදිහට පත් උනා.ඒත් පන්තියේ කිසිම ලමයෙකුට hyung කියන්නෙ කවුද කියල අමතක වෙලා.හැමෝගෙම මතකෙන් hyung ව නැති වෙලා. ඒක හරියට මම දැක්ක හීනයක් වගේ..සිසුන්- මට මොකද උනේ..
"මට හරි කම්මැලි බන්, හරියට නිදාගෙන නැගිට්ට වගේ"
"ඔව් බන් මටත් එහෙමයි අද හරි එපා කරපු දවසක්"
" මේ අර බලන්නකො yeonaa අඩනව ,මොකද දන්නෑ වෙලා තියෙන්නෙ?"Lee aera- අනේ, පැටියො මොකද උනේ, ඇයි මේ අඩන්නෙ, "
මම -"hyung මාව දාල ගියා aera, එයාට මොකද උනෙ කියලවත් මම දන්නෙ නෑ😭😭😭.(මම aerawa බදාගෙන හයියෙන් ඇඩුවා)
Lee aera- කවුද hyung කියන්නෙ ඔයා මට එයා ගැන කියල නෑනෙ හරි හරි දැන් අඩන්නැතුව ඉන්නකො.
"මොකක් ඔයාට hyung ව මතක නැද්ද.
(මම එතනින් නැගිටලා පන්තියට ඇහෙන්න කෑ ගැහුවා)"ඔයාල කාටවත් hyunga ව මතක නැද්ද .කොහොමද ඔහොම මනුස්සයෙක්ව අමතක වෙන්නෙ"
මම එතනින් දුවගෙන ආවා.මට මොකද කරන්නෙ කියලවත් හිතාගන්න බැරි උනා.මම jingu park එකට ගියා එයා ඉන්නවයි කියල හිතුන හැමතැනම බලන්න ගියා. එයා හිටපු ගෙදරටත් ගියා. ඒත් ඒකෙ වෙන මිනිස්සු කට්ටියක් ජීවත් වෙන්නෙ.අඩුම තරමෙ එයා හිටපු apartment එකෙ කිසිම කෙනෙක්ටවත් එයාව මතක නෑ.මගෙ ඇදුමෙ හැම තැනම v ge ඇගින් විසි උන කුඩු මම ඇදුම හෝදන්නෙවත් නැතුව ඉටිකොලේක දාල ඇදුම එල්ලුවා,මොකද මට තියන අන්තිම මතක සටහන ඒක නිසා .සෑහෙන කාලයක් ගත උනා.මම හැමදාම jingu park එකට V බලන්න ගියා. මම එයාව මුලිනම දැක්ක පඩි පලේ ගාව ඉදගන හැනදාම කල්පනා කර කර හිටිය. එක දවසක් lee aera පඩිපෙල ගාවට ආවා මට ඉවසගන්න බැරි තැන මගේ හැම දෙයක්ම එයාට නැවත් කිව්වා. එයාට ඒක විශ්වාස කරන්න අමාරු දෙයක් උනත් කිසිම දෙයක් මතක නැති උනත් එය මන් නිසා ඒ හැම දෙයක්ම විශ්වාස කරා.
Lee aera-" එතකොට ඔයා කියන්නෙ hyung කියන කෙනාව විනාස කරලා අපේ මතකෙ නැති කරා කියලද," , ඒත කවුද ඒ රාක්ශයා, එයාද එතකොට ඔයාගෙ අම්මවත් මරල දැම්මෙ
" අම්මව නැති කරේ නම් එයා , හැබැයි Hwang විනාස උනාද තාම ඉන්නවද කියල මම දන්නෙත් නෑ, මමත් ඒ රාක්ශය කවුද කියල හොයන ගමන් "
YOU ARE READING
THE END OF THE SECRET
Romance❤️❤️❤️Write in a way that comes to mind. Read the end හිතට එන විදිහට ලියන්නෙ . අවසානය කියවලම බලන්න😊❤️