Boy's POV
At Boy's home
නම්ජූන්:- අර කෙල්ලො ටික නම් මාර පණ්ඩිතයි නේද. මම නම් ඒ වගේ අයට කැමති නෑ.
හොබී:- මට නම් අර දෝඑයුන් කියන එකීව පෙන්නන්න බෑ. අර අපිට කිව්වෙ දත්සැට් එක බඩට යන්න දෙනවා කියලා. මොනා වුනත් කොලේජ් එක ඉස්සරහා වස නෝන්ඩියක් වුනේ.
ටේ:- අනේ මන්දා ඉතින් මම නම් ඕවට නෑ..
කුකී:- මෙයා බලන්නකෝ.. ඔයාට ලොකු අපිවද නැත්නම් අර ගෑනු ළමයිවද ආ..?
ටේ:- ඒම නෑ ඉතින්. මගේ බෙස්ටි එතන නැතිවෙන්න අනිවා මම ඔයාලගේ පැත්තේ.
ජිමින්:- ආ.. දැන් ඒකත් එහෙමද?
ටේ:- එහෙම තමයි. කැන්ටිමේදි එයුන්ජින් මෙයාට ගහපු විදිහ. ජිමිනා විසික් වෙලා ගියා. පව්.😂
ජිමින්:- ටේ දැන් මගෙන් කන්න ළඟයි. කට වහන් හිටු!
ටේ:- හරි. හරි. ඔයා කියන දෙයක් තමයි ජිමිනෝ.
ජිමින්:- ආන් ඒ බය තියාගනින්..
ජින්:- දැන් ඇති ඔය රණ්ඩු කළා. දැන් එන්න කට්ටියම කෑම කන්න.
ජින් හැමෝටම කන්න Bulgogi හදලා තිබුනා.
(😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋)
කට්ටියම කෑම කන්න ගියා.
කෑම කන අතරතුර,
යුන්ගි:- මේ ටේ මල්ලි.. මං දෙයක් අහන්නද?
ටේ:- අහන්න අයියේ. මොකක්ද ප්‍රශ්නේ?
යුන්ගි:- අර ට්වීන්ස් ල දෙන්නා ඔයාගෙ බෙස්ටි හියුන්ජිනුයි. අන්න ඒ දෙන්නා බැන්ද දවසට උන්ගෙ මනුස්සයො දෙන්නා හරියටම තමන්ගෙ වයිෆ් කවුද කියලා කොහොම හොයා ගනීද දන්නෑ.
YOU ARE READING
L.O.V.E. (COMPLETED ✔)
Romanceමේක මගේ පළවෙනි FF එක. වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. මේක කොල්ලො හත් දෙනෙකුගෙයි කෙල්ලො හත් දෙනෙකුගෙයි කතාවක්. කියවලම බලන්නකෝ😚