😁Chapter 27😁

116 22 3
                                    


Hyunjin and Eunjin's part


හියුන්ජින්:- ආශ් මටත් එන්න උනානේ ඔයාගෙ මේ විකාර වැඩවලට.

එයුන්ජින්:- බෙස්ටාගෙ වැඩකටනෙ යන්නේ. අනික එයා කිව්වනේ අනික් අයට කියන්නත් එපා කියලා

හියුන්ජින්:- තනියෙන් කරගන්න බැරිද අනේ.

එයුන්ජින්:- තනියෙන් කරගන්නෙ පුළුවන් නම් බොට එන්න කියනවද?

හියුන්ජින්:- ආ හරි හරි. කළු පාටට ඇන්දාම අමුතු ගතියක් තියෙනවා ඒයි. මොකද කියන්නෙ අපිත් මාෆියා එකට බැඳෙමුද

එයුන්ජින්:- හා හා ඉස්සෙල්ලා මේ මිශන් එක කරලා ඉවර වෙමුකෝ. ආ මෙන්න ඔයාගෙ ටී 56 ගන්න.

හියුන්ජින්:- කොහෙන්ද ඕක ගත්තෙ

එයුන්ජින්:- ඉස්සරහ ගෙදර පොඩි එකාගෙන් ඉල්ලගත්තෙ. 

හියුන්ජින්:- දැන් කොහෙටද යන්නෙ? සෙමී එන්නෙ කොහොමද

එයුන්ජින්:- ආ මන් එයාට කෝල් එකක් දුන්නා එතනට එන්න කියලා. එයා එයි. අපි යන්නෙ ටිකක් පාලු පැත්තකට. වැඩිය මිනිස්සු ඒම නෑ. ටේත් දැන් එතනට වෙලා ඉන්නවා ඇති.

හියුන්ජින්:- එහෙනම් දැන් යමුද?

එයුන්ජින්:- යමු. හැබැයි සද්ද කරන්නැතුව. අරුන් ටික අපි මේම ඉන්නවා දැක්කොත් ඒම විනාසයි.

 අරුන් ටික අපි මේම ඉන්නවා දැක්කොත් ඒම විනාසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hyunjin's outfit👆

Hyunjin's outfit👆

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
L.O.V.E. (COMPLETED ✔)Where stories live. Discover now