කට්ටියම ලෑස්ති වෙලා බඩුත් අරන් බෝයිස් ලගේගෙදර ගියා. ගිහින් ෂොපින් කරන්න ගියා.
කට්ටියම shopping mall එකට ගියා. ඇඳුම් තියෙන කොටසට තමයි මුලින්ම ගියේ. ඒකෙනුත් ගර්ල්ස් ලට ඇඳුම් තෝරන්න තමයි ගියේ මුලින්ම. Ladies first වෙන්නෙ මේ වගේ වෙලාවල් වලදි තමයි.😎
හොබී දෝඑයුන්ට ලස්සන ගවුමක් තෝරනවා. සේයනුත් ජින් තෝරලා දෙන ඇඳුම් ෆිටෝන් කර කර ඉන්නවා.
හියුන්ජින්:- අනේ ඉතින් අපිට නෑනේ ඇඳුම් තෝරලා දෙන්න අය. අපිම තෝරගන්න ඕනෙ.
හේයූන්:- ඒක තමයි අනේ
ඒත් එක්කම නම්ජූන් හේයූන්ට ලස්සන ටීෂර්ට් එකක් ගෙනත් දුන්නා.
හේයූන්:- වාහ්.. ජුනී මේක මාර ලස්සනයි නේ. Thanks bro.
නම්ජූන්:- වෙල්කම් සිස්.
අන්තිමට ගර්ල්ස් ලා හැමෝම ගොඩක් ඇඳුම් ගත්තා. මොකද එකක් දෙකක් අරන් සෑහීමට පත් වෙන සෙට් එකක් නෙමේනෙ ඉතිම්. ඊට පස්සේ බෝයිස් ලට ඇඳුම් තෝරගන්න ගියා.
( ලස්සනට කිව්වා ඈ තව පාරක් කියන්න බලන්න😂🤣)
එයුන්ජින්:- බෙස්ටෝ ඔයාට මේ ටීෂර්ට් එක හොඳයිද බලන්න.
ටේ:- ම්ම්.. කෝ බලන්න. මේක මට ටිකක් පොඩි වගේ ජිමින් ට ඇතිවෙයි සමහරවිට.
එයුන්ජින්:- එයාට ඕනෙ නම් ඇවිත් ගනීනෙ
කියන පරක්කුවටම ජිමින් ඇවිත් ටීෂර්ට් එක ගත්තා.
ජිමින්:- තෑන්ක්ස් එයුන්ජින්. මම ගිහින් ෆිටෝන් කරන් එන්නම්.
ESTÁS LEYENDO
L.O.V.E. (COMPLETED ✔)
Romanceමේක මගේ පළවෙනි FF එක. වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. මේක කොල්ලො හත් දෙනෙකුගෙයි කෙල්ලො හත් දෙනෙකුගෙයි කතාවක්. කියවලම බලන්නකෝ😚