🥰Chapter 14🥰

135 26 2
                                    


(මුල අමතකයි වගේ නම් ආපහු කියවන්න)


කට්ටිය එක්කම එයාලගෙ ගෙවල්වලට යන්න ලෑස්ති වුණා.පොඩි එවුන්ට අයිස්ක්‍රීම් ඕනෙ කියපු නිසා මගදි අයිස්ක්‍රීම් අරන් කකා ආවා. පරණ ජෝඩුවයි අලුත් ජෝඩුවයි පිටිපස්සේ ඉඳන් ලව් කර කර එනවා.

හාඑයුන්:- ඔන්නී.. එන්නකෝ අප්පා ඉක්මනට දැන් හවස් වෙලත් එක්ක.

දෝයෝන්:- ඔය එන විදිහ බලන්නකෝ අප්පා. ගොළුබෙල්ලෝ එනවා ඔයිට වඩා ඉක්මනට.

ටේ:- ජින් හියුන්ග්.. අනේ මන්දා මෙව්වා නම්. අපිට අද රෑට කන්න වෙයිද දන්නෑ.

ජින්:- ඒයි ටේහ්‍යොන්ගා.. අද මායි සේයනුයි දෙන්නම එකතු වෙලා ඕගොල්ලන්ට රසම රස කෑම හදල දෙන්නම්කෝ. අපි මේ කතා කර කර ආවෙත් ඒක ගැනමයි.

හාඑයුන්:- ඔයාට ෂුවර් ද ජින් අයියේ  ඔය දෙන්නා කතා කර කර ආවෙ ඒක ගැනමයි කියලා.

සේයන්ග්:- පැහිච්චකම් වැඩක් නෑනේ. අද කෑම ඕනෙ නම් පාඩුවෙ ඉන්න එකයි ඇත්තෙ.

දෝයෝන්:- පුහ්. මුන්ගේ ගෑස් බලපන්කෝ

කුකී:- ඉතින් අනේ ඔය දෙන්නා ඉක්මනට එන්නකෝ. නැත්නම් අද රෑට බඩගින්නෙ තමයි නිදාගන්න වෙන්නේ. මට ගෑස්ට්‍රයිටීස් තියේ.

හේයූන්:- උන් දෙන්නා පැත්තකින් තියන්නකෝ. අනික් ජෝඩුව දිහා බලන්න.

නම්ජූන්:- ඒයි.. හොබියා. ඉක්මනට එනවකෝ ඕයි ලතැවි ල්තැවි ඉන්නැතුව. අනේ ඉතින් අපිටත් මේවා බලන්න උනානේ.

හියුන්ජින්:- අනේ ඉතින් අපිට නෑනේ boyfriends ලා. මාත් එක්කෙනෙක් හොයාගත්තනම් හරි ඉක්මනට.

එයුන්ජින්:- අනේ ඉතින් මගේ මස්සිනාට දෙයියන්ගෙම පිහිටයි. ඒ මනුස්සයට තමා ගෙදර සේරම වැඩ ටික කරන්න වෙන්නේ. මොකද බැලුවොත් නිදිනේ.

යුන්ගී:- ඒකනම් මටත් පේනවා එයුන්ජිනා. ඔයාට තමා අක්කලගෙ ගෙදර වැඩ කරන්න වෙන්නෙ.

එයුන්ජින්:- ඒ මොකටද මන් වැඩ කරන්නේ. මන් වැඩකාරියක් නෙමේනේ. ඕනෙ නම් සර්වන්ට් කෙනෙක් ගනීනේ. ඕනෙ නම් අක්කගෙ ළමයගෙ වැඩ ටික කරලා දෙන්නම් පුංචි කෙනෙක් විදිහට.

L.O.V.E. (COMPLETED ✔)Where stories live. Discover now