😘Chapter 17😘

127 26 10
                                    



එයුන්ජින් ඔළුව උස්සලා බැලුවා කාගෙ ඇගේද හැප්පුනේ කියලා. එතන හිටියෙ වෙන කවුරුත් නෙමෙයි.........



















ජිමින්.

ජිමින්:- ඕ ඔයාගෙ කකුලෙන් ගොඩක් ලේ එනවා නේද? ඉක්මනට සික් රූම් එකට ගිහින් බෙහෙත් දාගමු. දැන් නැගිටින්න.

එයුන්ජින්:- ආයි.. ම.. ට.. ඇ.. වි.. දි.. න්.. න.. බෑ..හ්..

ජිමින්:- හාඑයුන් ඔයා ගිහින් අනිත් අයට කියන්න. මම මෙයාව සික් රූම් එකට එක්කන් ගිහින් බෙහෙත් දාගෙන එක්කන් එන්නම්. එයාලට එන්න ඕනෙ නෑ කියන්න.

හාඑයුන්:- හරි මම කියන්නම්.

හාඑයුන් පුලුවන් තරම් වේගෙන් ආයි ක්ලාස් එකට දිව්වා. ගිහිල්ලා අනිත් අයට මේ  ගැන කිව්වා. 

දෝඑයුන්:- අපිත් යමු එහෙනම්.

හාඑයුන්:- ජිමින් කිව්වා කවුරුත් එන්න ඕනෙ නෑ කියලා. එයා බෙහෙත් දාගෙන ආපහු එක්කන් එන්නම් කිව්වා.

දෝයෝන්:- ඒත්..

සේයන්ග්:- කමක් නෑ. ජිමින් එයාව එක්කන් එයි. අපි ඉමුකෝ. හැබැයි තව ටිකකින් ඉන්ටවල්. එයාලා එහෙම්මම කැන්ටිමට එයි.

හේයූන්:- එහෙනම් අපි ඉන්ටවල් එක ආවාම කැන්ටින් එකට යමු.

---------------------------------------------------------------------------------

එයුන්ජින්ට ඇවිදින්න බැරි නිසා ජිමින් එයාව හරහට වඩාගෙන තමයි එක්කන් ගියේ. වටේ ඉන්න ළමයිනුත් නිකන් කන්න වගේ බලන් ඉන්නවා මොකද ජිමින් නෙ මේ කෙල්ලෙක්ව උස්සන් යන්නෙ.

At sick room


නර්ස්:- ඔයාට පුළුවන්ද මෙයාව ආයි එක්කන් ගිහින් තුවාලෙ හෝදලා එක්කන් එන්න.

L.O.V.E. (COMPLETED ✔)Tempat cerita menjadi hidup. Temukan sekarang