ජිනුයි නම්ජුනයි මාකට් එකට ගියාම බඩු ගන්න ආපු සේයන්ග්වයි හේයූන්වයි දැක්කා.
ජින්:- සේයන්ග් අපිත් ආවා බඩු ගන්න.
සේයන්ග්:- බඩු ගන්න ආවා නම් බඩු අර ගෙන යන එකනේ තියෙන්නේ.
නම්ජූන්:- හරි හරි ඉතින් මොකද මේ රණ්ඩුවටම එන්නේ
හේයූන්:- අද ඉස්කෝලේදි වෙච්ච දේ මතක නැද්ද දෙන්නටම. පව් අර දෙන්නා තාමත් අඩනවා ඇති. එනකොට මොනවා හරි අරන් එන්නම් කියලා තමයි ගෙදර තියලා ආවේ
(A/N:- හම්මේ කියන බොරු. කියනවා කියලා ඔහොමත් බොරු කියනවද ආ..)ජින්:- හරි හරි මොනවා හරි අරන් දුන්නම යාලු වෙයිනේ. මම යාලු කරගන්නම්කෝ. අනික අපි ඊයේ සමාවත් ගත්තනේ.
සේයන්ග්:- හරි හරි බලමුකෝ අපි ඒක.
හේයූන්:- බඩු අරන් ඉවරයි. එහෙනම් අපි යනවා.
නම්ජූන්:- අපිත් ඉවරයි. පොඩ්ඩක් ඉන්න. බිල ගෙවලා එනකන්.
හේයූන්:- ඒනන් ඉන්නම්කෝ.
කට්ටියම බඩු අරන් මාකට් එකෙන් එළියට ආවා.
සේයන්ග්:- බායි කට්ටියටම
ජින්:- බායි හෙට කොලේජ් එනවනේ.
හේයූන්:- ඔව්.
නම්ජූන්:- see you tomorrow. Bye..
ඊටපස්සේ කට්ටියම වෙන්වෙලා ගියා. ගර්ල්ස් ලගේ ගෙදර තියෙන්නේ පාරෙන් එහාපැත්තේ නිසා පාර පනින්න සිද්ධ වුණා. පාර පනිද්දිම වේගෙන් ආපු කාර් එකක මේ දෙන්නව හැප්පුනා. ඒ කාර් එක ආවේ ලෑල්ලට පාගලා. වැරැද්දත් කාර් එකේ. ඒත් කාර් එක එලවපු කෙනා කාවද හැප්පුනේ කියලවත් බලන්නැතුව ඩ්‍රයිව් කරගෙන ගියා. ජිනුයි නම්ජුනයි මේක දැක්කා. ඒ දෙන්නා එතෙනට දුවගෙන ආවේ කාර් එකටත් වඩා හයියෙන්.
එතනට ආවහම ඒ දෙන්නා දැක්කේ ලේ විලක් මැද වැටිලා ඉන්න සේයන්ග්වයි හේයූන්වයි. ජින් ඉක්මනින්ම Ambulance දෙකකට කතා කළා. Ambulance දෙකක් ඇවිත් දෙන්නවම Ambulance දෙකට දාගත්තා.
YOU ARE READING
L.O.V.E. (COMPLETED ✔)
Romanceමේක මගේ පළවෙනි FF එක. වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. මේක කොල්ලො හත් දෙනෙකුගෙයි කෙල්ලො හත් දෙනෙකුගෙයි කතාවක්. කියවලම බලන්නකෝ😚