Next day at school
Bangtan ලට ගර්ල්ස් ලත් එක්ක තියෙන තරහ නිසාම ගර්ල්ස්ලට බාල්දියක් පෙරලන්න බෝයිස් ල හොඳ ප්ලෑන් එකක් ගැහුවා. ටේත් මේ වැඩ වලට සම්බන්ධ වුනාට ඒ තුන් හිතකින් නම් නෙවෙයි.
.
.
.
.
.
.
--- Time passed---
school එකේ හැමෝටම එන්න කියල තිබුණා මියුසික් රූම් එකට. Bangtan ල මියුසික් රූම් එකට ඇවිල්ල තිබුණත් ගර්ල්ස් ල තාම ඇවිත් තිබුණේ නෑ.
හොබී:- දැන් තමයි හොඳම වෙලාව අපේ ප්ලෑන් එකට.
ජිමින්:- ජින් අයියේ, ඔයා ගිහින් ඔයාගෙ හැන්ඩ්සම් ෆේස් එක පෙන්නලා ගෑනු ළමයෙක්ව එක්කන් එන්න.
ජින්:- මේවත් වැඩද මල්ලී
ජින් එයාගෙ හැන්ඩ්සම් ෆේස් එක පෙන්නලා කෙල්ලෙක්ව එක්කන් ආවා. ජින් එයාට කරන්න ඕන දේ කියලා එයාව ඒ වැඩේට පිටත් කළා. ඒ කෙල්ලට කරන්න තිබ්බෙ ගර්ල්ස්ලව ලා එන එක චුට්ටක් පරක්කු කරන්න.
ඒ කෙල්ලත් ඉතින් අපේ ගර්ල්ස්ලව කතාවට අල්ලගෙන එන එක පරක්කු කළා. බෝයිස් ල එයාලගෙ ප්ලෑන් එකට අනුව සේරම කරලා තිබ්බා. ඊට පස්සෙ රූම් එකේ දොර වැහුවා.
ගර්ල්ස් ලත් ඒත් එක්කම වගේ මියුසික් රූම් එක ළඟට ගියා. ඒත් මියුසික් ටීචර් ගර්ල්ස් ලට වඩා ඉස්සර වුණා. ටීචර් දොරත් ඇරගෙන ඇතුළට ගියා. යනකොටම ගද ගහන පාන්පිටි වගයක් ටීචර්ගෙ ඔලුවට පතබෑවුනා. ගර්ල්ස් ල පිටිපස්සේ මොකක්දෝ කේස් එකට හිනාවෙවී ආවෙ. ඉස්සරහ සිද්ධ වෙච්ච දේ ගැන කිසි දෙයක් ගැන දන්නෑ.
ටීචර් හිතන් හිටියේ ඒක කළේ කෙල්ලො ටික කියලා මොකද එයාල හිනාවෙවී හිටිය නිසා. ඒත් ඇත්තටම මේක කළේ බෝයිස් ලනේ. ගර්ල්ස් ලට හොඳ වැඩක් කරන්න.
ටීචර් කිව්වා ගර්ල්ස් ලට දැන්මම ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකට එන්න කියලා. ගර්ල්ස්ලත් ටිකක් බයෙන් වගේම කේන්තියෙන් තමයි හිටියේ මොකද මේ දේ කළේ එයාලා නෙමෙයිනේ. වෙන දෙයක් වෙච්චාවෙ කියලා කට්ටියම ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකට ගියා.
YOU ARE READING
L.O.V.E. (COMPLETED ✔)
Romanceමේක මගේ පළවෙනි FF එක. වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. මේක කොල්ලො හත් දෙනෙකුගෙයි කෙල්ලො හත් දෙනෙකුගෙයි කතාවක්. කියවලම බලන්නකෝ😚