😁Chapter 10😁

145 32 1
                                    


call..

ජිමින්:- යොබොසෙයෝ හියුන්ග්. මොකද එන්න මෙච්චර පරක්කු. මොකක් හරි ප්‍රශ්නයක්ද?

නම්ජූන්:- ප්‍රශ්නයක් තමයි. අපි ඉන්නේ හොස්පිටල් එකේ.

ජිමින්:- ඇයි මොකෝ තුවාලයක්වත් උනාද

නම්ජූන්:- නෑනෑ. මේ අර සේයනුයි හේයූනුයි ඇක්සිඩන්ට් වුනා. ඔයා ඉක්මනට ටේට කතාකරලා එයුන්ජින්ගේ නම්බර් එක ඉල්ලගන්න. එයුන්ජින්ට හැමදේම කියන්න. කට්ටියත් එක්කම හොස්පිටල් එකට එන්න කියන්න. පුලුවන්නම් ඔයාලත් එන්න.

ජිමින්:- හරි හියුන්ග්. මම කියන්නම්

call end..

ඊටපස්සේ ජිමින් ටේගෙන් එයුන්ජින් ගේ පෝන් නම්බර් එක ඉල්ල ගත්තා. ඊටපස්සේ එයුන්ජින්ට කතා කළා.

call..

ජිමින්:- යොබොසෙයෝ

එයුන්ජින්:- යොබොසෙයෝ කවුද මේ

ජිමින්:- මම මේ ජිමින්. මම ටේගෙන් නම්බර් එක ඉල්ලගත්තේ.

එයුන්ජින්:- ඒ පාර කෝල් අරන් තර්ජනය කරන්න ආවද. මෙච්චරයි කියන්නේ ආයි කෝල් කරන්න එපා. ඒම කළොත් ඒම දත් නැතුව තමයි බත් කන්න වෙන්නේ. එදා යාලුයි වගේ හිටියට මන් තමුසේ එක්ක යාලු නෑ. අනික් අය එක්ක විතරයි

ජිමින්:- ඔය ඉතින් බෑනේ කරන්න. ඔයා යාලු වුනත් නැතත් මට කමක් නෑ. ඔයාගේ අනිත් යාලුවෝ ටික ඉන්නවනේ. එයාලා හොඳටම ඇති මට. මට කියන්න දෙයක් තියෙනවා.

එයුන්ජින්:- ඉක්මනට කියන්න තියෙන දෙයක් කියලා තියනවා පෝන් එක.

ජිමින්:- කලබල වෙන්න එපා මන් මේ කියන දේට. ඔයාගේ යාලුවෝ දෙන්නා සේයන්ග්වයි හේ යූන්වයි ඇක්සිඩන්ට් වුනා. ඔයාලට ඉක්මනට සෝල් හොස්පිටල් එකට එන්න කිව්වා. අපිත් මේ එන්න හදන්නේ.

එයුන්ජින්:- මොකක්..ද්..ද විහිළුවක් නෙමේ නේද කරන්නේ.

ජිමින්:- විහිලු කරකර ඉන්න වෙලාවක් නෙමෙයි මේක. ඉක්මනට එන්න.

එයුන්ජින්:- ඕක මුලදිම කිව්ව නම් ඉවරයිනේ. හෙන වෙලාවක් ගියානේ ඕක කියන්න.

L.O.V.E. (COMPLETED ✔)Where stories live. Discover now